ඔන්න ඔයාලගේ දැනගැනීම පිණිස. මෙන්න මේ වගේ www.filehippo.com සංකීර්ණ වෙබ් අඩවියකට යනවනම් ගාන සැර වැඩියි කොල්ලනේ, කෙල්ලනේ
මචංලා Basic Site එකක් නම් ඒ කියන්නේ Content Display විතරක් කරන්න නම් Rs. 5000 + Hosting & domain cost එක තමයි යන්නේ. CMS එකේ Programming Part ඒකත් එක්ක Scrypt එක Edit & Read කරලා Professional විදියට හදනවනම් ගාන වැඩි වෙනවා. මේ Example එකේ Dynamic Pages වල සංකීර්ණතාවය වැඩියි. ඒක නිසා ඒ වගේ එකක් 5000 වගේ පාඩුයි. Wodpres, Joomla, Droople වගේ CMS එකකට යනවනම් අලුතින්ම Theme එකකට Scrypt ලියන්න වෙනවා. මගේ තක්සේරුව අනුව මේ වගේ සංකීර්ණ Web එකකකට Rs 50,000 ට එහා යනවා Cost එක

front එක විතරක් නම් ඒ ගානට කරන්න පුළුවන්..මේ file upload සයිට් එකටද උබ 50 කිව්වේ?![]()
front එක විතරක් නම් ඒ ගානට කරන්න පුළුවන්..

මොකද වැඩි ගානකට දෙන දේ මොනවහරි වැඩිපුර quality එකක් තියනවා කියල දන්නා නිසා. ඒ නිසා ඒ range එකේ designers / developers ලට ප්රශ්නයක් වෙන් නැ කොහොමත්. උබ කරන දෙයින් වැඩි ගානක් වියදම් කරන්න බැරි මිනිස්සුන්ට සේවාවක් ලැබෙනවා. ඒත් මචන් industry එකේ තියන තත්වේ බහිනවා
වැරද්දක් කීවා නෙවේ මට හිතුන දේ කිවේ.