අඩු මිලට හොඳ monitor එකක්

cmk.org

Member
Sep 2, 2021
5
7
3
අගල් 27 monitor ගන්න හදන්නේ සමාන්‍ය වැඩ වලට අළුතින් ගන්න පද පාවිච්චි කරපු ගන්නවද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ

New
MSI PRO MP273A 27” INCH IPS 100Hz
ASUS VA27ECE 27” INCH IPS 75Hz
VIEWSONIC VX2716 OMNI 27"100HZ
මේ ඔක්කොම යන්නේ 55 වගේ
use (ලංකාවේ use නොවේ)
2018 වගේ 27 IPS එකක් 35-40 වගේ
32 IPS එකක් Set වුනා 27 න් දෙන්නම් කිව්වා vga Dvi විතරයි තියෙන්නේ කොරියන් එකක්. අවුරුද්ද බැලුවහම 2012
මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ඉන්නේ
 

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අවුරුදු දෙක තුනකට වඩා පාවිච්චි කරපුවා ගන්න එපා. ඒව නිකන් ලොතරැයියක් ගත්ත වගේ
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Use ගේන කට්ටිය කියන්නේ ලංකාවේ තියෙන අළුත් ඒවා හරි නෑ use ඒවා තරම් කියලා

    oya aluth ewage enne harima heeni stand godak model wala.

    edge heeni frameless wage

    poddak watunath mese udama hari naththan display eke wadunoth awul yanwa

    e handa kiyanne,

    ithin ekata karanna thiyenne hoda monitor arm ekak aran ekata set karaganna eka.

    parana ewage current usage ekath wadi, aluth ewata wada,
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    ඕව නං බ්‍රෑන්ඩ් නිව් ගන්න තරමට හොඳයි
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    warranty 1 year remaining tiyena used ekak ganna. eka tama labama kramaya
    salli tiye nam alut ekak ganna. 27" giya kiyala 1080 na wedak ne. pixel lokui. working area eka loku wenne ne zoom wenawa vitarai. 1080 yanawa nam max 24" ati. IPS ekak ganna
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අවුරුද්දක් දෙකක්වත් warranty නැතුව Monitor ගන්න එක නම් ලොකු අවදානමක්. මං වගේ නම් 2012 එකක් ගන්නෙ නෑ නිකන් දුන්නොත් මිසක් (එක පාරක් අරගෙන පාඩමක් ඉගෙන ගත්තා) කොහොමත් අවු 3,4ක්ට වඩා පාවිච්චි කරපු ගොඩක් Monitors වල colors අවුල්, එක්කො backlight ප්‍රශ්න. brand new ගත්තාත් අවුරුද්දක් විතර ගියාට පස්සෙ අවධානෙන් ඉන්න ඕනි
    FHD නම් අඟල් 27 අරන් තේරුමක් නෑ, අඟල් 24 ඇති. 2K වගේ නම් අඟල් 27 අවුලක් නෑ
     

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    989
    838
    93
    Asus model ekanm leda awit tiye kiyala mn dakka.
    warrenty tiyenawanm aulk nehe

    dn ena monitor quality adui. meheta ena ewa nisada danne nehe

    ma gawa 12yr parana hp ekak tiyenawa. thama wada