අඩු මිලට හොඳ monitor එකක්

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    aduma 2 years warranty ekka ganna anith de power brick eka thina models ganna.
    power yanne godak welawata athule power unit eka thina models wala
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම මගේ CCTV එකට ගහන්න 24" used එකක් ගත්ත දැන් අවුරුදු 2-3කට කලින්. අරගෙන මාස කීපයකට පස්සේ දම්පාට vertical line එකක් ආව. used එකක් ගන්නවා කියන්නේ ලොතරැයියක් වගේ තමයි