මේකට නීතියෙන් අවසර නෑ බං ලංකාවේ.ලංකාවේ පෞද්ගලික ඉඩමක හරි ට්‍රැක් එකක් හැදුවනම් රුපියල් 100 ගත්තත් හොදට පොපොට් කරන්න පුලුවන්
හැප්පිලා මැරුණොත් ලෝක ලෙඩ.
මේකට නීතියෙන් අවසර නෑ බං ලංකාවේ.ලංකාවේ පෞද්ගලික ඉඩමක හරි ට්‍රැක් එකක් හැදුවනම් රුපියල් 100 ගත්තත් හොදට පොපොට් කරන්න පුලුවන්
ඇල්ටො එක ඔහේ දානවා.![]()
නූගත් අඩුකුලේ මලකඩ හීන පොන්නයෝ හෙඩ් ලයිට් ඕෆ් කරන් කෙලගෙන එනකොට මහ රෑ car කාරයට පේනවද මොන ගොන් පකයෙක් කෙලගෙන එනවද කියලා? හොඳ වැඩේ නූගත් මලකඩ හීන වේස බල්ලන්ට. සරමේ පිහදාගන්න තිබුන නූගත් අඩුකුලේ කලු ජරාව දෙකක් නිසා අර කාර් එකේ ගිය මිනිහත් අමාරුවේ වැටුනා.Yako Dan dekke, car ekat pissek wagene ban harawanna danne.
එන්න කලින් ඩිජිටලි සයින් කරවල ගන්නවා , අනතුරු , මැරෙන ඒවට වගකියනු නොලැබේ කියල. තව සේව්ටි ජියර් අනිවාර්ය කරන්න ඕනේ. මුලින් ආවම ටේන ගෙනෙක්ගෙන් අනිවාර්යයෙන් ට්‍රේනිග් ගන්න ඕනේ . ජමනියේ Nürburgring තියෙන්නේ , නීතියෙන් අවසර නැත්තම් මේවා පෙන්නලා දීලා හදන්න ඕනේ. එතකොට තමා මේ වගේ පුකේ අමරුකාරයොන්ගෙන් ටැලන්ට් එකක් හොයාගන්න පුලුවන් . බලන්න අපේ රෙස් ට්‍රැක් 1970 පිටරට ඒවා තරම්වත් නෑ. මේක හොද ක්‍රීඩාවක් එකට තැනක් හදලා දෙන්න ඕනේ . ඩර්ට් ට්‍රැක්ස්වත් ලංකාවේ නෑ . හොද ආයෝජකයෙක්ට මරු අයිඩියා එකක්. ඉන්ජරි රිස්ක් නැතුව මේ ස්පොට්ස් කරන්න බෑ , බලහන් මාක් මාකස් කැඩිලා නැති ඇටයක් නෑ 7 පාරක් චැම්පියන් , ලිමිට් එක බලන්න පුශ් කරන්න වෙනවා එකට තැන පාර නෙමෙයිමේකට නීතියෙන් අවසර නෑ බං ලංකාවේ.
හැප්පිලා මැරුණොත් ලෝක ලෙඩ.
ලංකාවෙ ෆොක්ස්හිල් එකේ ගිය අවුරුද්දෙ ඇක්සිඩන්ට් එකක් වෙලා 7ක්ද කොහෙද මැරුනානේඑන්න කලින් ඩිජිටලි සයින් කරවල ගන්නවා , අනතුරු , මැරෙන ඒවට වගකියනු නොලැබේ කියල. තව සේව්ටි ජියර් අනිවාර්ය කරන්න ඕනේ. මුලින් ආවම ටේන ගෙනෙක්ගෙන් අනිවාර්යයෙන් ට්‍රේනිග් ගන්න ඕනේ . ජමනියේ Nürburgring තියෙන්නේ , නීතියෙන් අවසර නැත්තම් මේවා පෙන්නලා දීලා හදන්න ඕනේ. එතකොට තමා මේ වගේ පුකේ අමරුකාරයොන්ගෙන් ටැලන්ට් එකක් හොයාගන්න පුලුවන් . බලන්න අපේ රෙස් ට්‍රැක් 1970 පිටරට ඒවා තරම්වත් නෑ. මේක හොද ක්‍රීඩාවක් එකට තැනක් හදලා දෙන්න ඕනේ . ඩර්ට් ට්‍රැක්ස්වත් ලංකාවේ නෑ . හොද ආයෝජකයෙක්ට මරු අයිඩියා එකක්.
ඉස්සර තරම්වත් රෙසින් වල කොලිටියක් නෑ, ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ෆේලියර් . මේ ට්‍රැක්ස් පබ්ලික් විවෘත කරන්න ඕනේ. පුහුණු පාසල් දාන්න ඕනේ . ආන්ඩුවෙන් මේවට සල්ලි ටිකක් දාල ට්‍රැක්ස් හදලා සේෆ්ට් හදන්න ඕනේ.ලංකාවෙ ෆොක්ස්හිල් එකේ ගිය අවුරුද්දෙ ඇක්සිඩන්ට් එකක් වෙලා 7ක්ද කොහෙද මැරුනානේ
තාම ඕගනයිස් කරපු එවුන්ට නඩු හරියට සේෆ්ටි බලල නැහැ කියලා. මට මතක විදයට ඒක ඕගනයිස් කරන එකට ආමි එකේ මොකක් හරි සම්බන්ධයක් තියනවා උන්ටත් කේස්
එහෙම බෑ.එන්න කලින් ඩිජිටලි සයින් කරවල ගන්නවා , අනතුරු , මැරෙන ඒවට වගකියනු නොලැබේ කියල. තව සේව්ටි ජියර් අනිවාර්ය කරන්න ඕනේ. මුලින් ආවම ටේන ගෙනෙක්ගෙන් අනිවාර්යයෙන් ට්‍රේනිග් ගන්න ඕනේ . ජමනියේ Nürburgring තියෙන්නේ , නීතියෙන් අවසර නැත්තම් මේවා පෙන්නලා දීලා හදන්න ඕනේ. එතකොට තමා මේ වගේ පුකේ අමරුකාරයොන්ගෙන් ටැලන්ට් එකක් හොයාගන්න පුලුවන් . බලන්න අපේ රෙස් ට්‍රැක් 1970 පිටරට ඒවා තරම්වත් නෑ. මේක හොද ක්‍රීඩාවක් එකට තැනක් හදලා දෙන්න ඕනේ . ඩර්ට් ට්‍රැක්ස්වත් ලංකාවේ නෑ . හොද ආයෝජකයෙක්ට මරු අයිඩියා එකක්. ඉන්ජරි රිස්ක් නැතුව මේ ස්පොට්ස් කරන්න බෑ , බලහන් මාක් මාකස් කැඩිලා නැති ඇටයක් නෑ 7 පාරක් චැම්පියන් , ලිමිට් එක බලන්න පුශ් කරන්න වෙනවා එකට තැන පාර නෙමෙයි
මේවට නීති වෙනස් කරන්න ඕනේ ක්‍රීඩා ඇමති මේවා බලන්න ඕනේ . ක්‍රකට් රගර් මලල ක්‍රිඩා විතරක් නෙමෙයි ස්පොට්ස් . අවස්ථව නැති නිසයි කොල්ලො පාරට එන්නේ මේක එක සිද්දියක් නෙමෙයි . රේසින් වලට ලංකාවේ තැනක් තියනවා එක ලෝක මට්ටමට ගිය අය නිසා උන දෙයක් . කොල්ලන්ට බැනලා වැඩක් නෑ යටිතලපහසුකම් නීති වෙනස් විය යුතුයිඑහෙම බෑ.
ලංකාවේ අපරාධ නීතිය යටතේ ඕක ප්‍රශ්නයක් වෙනවා.
PC 300,
113 වගේ ඒවා හරහට හිටිනවා.