අඩු වියදම් මැලේසියන් සිවිලිම

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28
    අඩු වියදම් මැලේසියන් සිවිලිම

    අඩු වියදම් මැලේසියන් සිවිලිම ඉතා අඩු මිලට වර්ග අඩිය රු 125. මෙම වර්ගයේ සිවිලිම් වල වෙලදපොල මිල රු140 ක් විතරවෙනවා. කිරියේ සෙට් එකට විතරයි මේ ඩිස්කවුන්ට් එක. වර්ග අඩි ගාන වැඩි නම් තව පොඩ්ඩක් ගාන අඩු කරන්න පුලුවන්.

    1rx53n.jpg

    29cv4eb.jpg

    තව ඇලුමිනියම් පාර්ටිසන් වගේ වැඩත් කරනවා තියනවා නම් පි ඒම් පාරක් දන්නා මම කොටෙසන් එකක් දෙන්නම්

    සහෝදරවරුනි බම්ප් එකක් වත් දාගෙන යන්න
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    අඩු වියදම් මැලේසියන් සිවිලිම ඉතා අඩු මිලට වර්ග අඩිය රු 125. මෙම වර්ගයේ සිවිලිම් වල වෙලදපොල මිල රු140 ක් විතරවෙනවා. කිරියේ සෙට් එකට විතරයි මේ ඩිස්කවුන්ට් එක. වර්ග අඩි ගාන වැඩි නම් තව පොඩ්ඩක් ගාන අඩු කරන්න පුලුවන්.

    1rx53n.jpg

    29cv4eb.jpg

    තව ඇලුමිනියම් පාර්ටිසන් වගේ වැඩත් කරනවා තියනවා නම් පි ඒම් පාරක් දන්නා මම කොටෙසන් එකක් දෙන්නම්

    සහෝදරවරුනි බම්ප් එකක් වත් දාගෙන යන්න

    ape gedarath damme owa thama hodai gane hatiyata watinawa 2yr wage wenawa dala
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    Machan ara building wala biththi walata gahana aluminium sheet seen eke warga adiya uba gahanne kiyada?