අඩු වියදම් මැලේසියන් සිවිලිම

umma119

Active member
  • Mar 7, 2015
    394
    53
    28

    ඔතන එක අඩුවක් තියනවා. මුලුපරස් අරින විදිය නෑ.
    ටයිල් අල්ලලා තියනවා නම් ටයිල් වලින් ඇද පැත්ත බාලා ගන්න පුලුවනි. නැත්නම් මැනලා බලලා පුලුවන්. බැයි කියලා දෙයක් නෑ ට්‍රයි කරන්න. මාත් සපොට් එකක් දෙන්නම්. පි එම් එකක් දාන්න
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අඩි 8-6 ජනෙලෙකට ඇල්මිනියම් ෆ්‍ර්ම් එක ගහලා විදුරුව දාන්ඩ් කියක් වගෙ යඉ ඩ?
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මගේ බාත්රූම් එකේ නාන තැන මේ වගේ ටෙම්පර්ඩ් ග්ලාසස් එකෙන් සෙපරේට් කරගන්න ඕනේ කියක් යනවද?
    bathroom-partitions-lowes_413_543_800.jpg
     
    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    මගේ බාත්රූම් එකේ නාන තැන මේ වගේ ටෙම්පර්ඩ් ග්ලාසස් එකෙන් සෙපරේට් කරගන්න ඕනේ කියක් යනවද?
    bathroom-partitions-lowes_413_543_800.jpg

    Size eka kiyanna. Gana kiyannam.
    Pm ekak Danna bro