අඩු වියදමින් ගේට්ටුව රිමෝට් එකෙන් අරිමු.......

manju798

Well-known member
  • Nov 24, 2006
    1,238
    352
    83
    මචන පලු දෙකේ ගේට්ටුවක් අරින්න කොහොම ක්‍රමය ඔහොම හදා ගන්නේ?

    ස්වින්ග් ගේට්ටු අරින්න මචන් අච්ටුඅටෝර්ස් දන්න වෙනවා. එක නික arial එකක් වගේ විදුලිය දුන්නාව දික් වෙනවා කොට වෙනවා ලොල්

    swing-gate.jpg

    https://www.youtube.com/watch?v=Ndu8NdLl63E

    මේක මචන් ටිකක් ගණන් බන්.. මමත් ගන්න බැලුව. 50ක් විටර යනවා නේ
     
    sirisingho

    Junior member
  • Aug 15, 2013
    53
    2
    8
    Colombo
    machan mulinma kiyanna ona, patta. ubema deyak uba anith ayata loba nethuwa share kalata. machan me mechanism eka mama dekala thiyanawa ban. panadura peththe garment ekaka gate ekaka thibuna. mama dekke denata awurudu 4kata 5kata kalin. but eka remote controling be. switch ekakin operate karanawa.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එලවැඩක් මචො....
    මචන් චේන් එක බිමට හයි කරාම වාහන පීල්ල සහ චෙන් එක උඩුන් යන්න වෙනවනේ..
    මචන් ඔය රිමොට් එකේ බට්න් 4 ට ඔපරෙට් වෙන විදිහට රිලේ 4 තියෙන්නේ.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    එලවැඩක් මචො....
    මචන් චේන් එක බිමට හයි කරාම වාහන පීල්ල සහ චෙන් එක උඩුන් යන්න වෙනවනේ..
    මචන් ඔය රිමොට් එකේ බට්න් 4 ට ඔපරෙට් වෙන විදිහට රිලේ 4 තියෙන්නේ.

    නැ මචන්.... 1" X 1" SQ ටියුබ් එක ගේට්ටුවට හයි කරලා තියෙන්නේ. එකේ උඩින් ALU L දෙක මත චෙන් එක එල්ල තියෙන්නේ... චෙන් එකේ දෙපැත්ත SQ tube එකට ඇන දෙකකින් ඇදල හයිකරලා තියෙන්නේ. ස්පොකට් එක කැරකෙද්දී ගේට්ටුව තල්ලු වෙන්නේ එකෙන්....

    රෙමොටේ එකේ බටන් 4 ට තමයි රිලේ හතර තියෙන්නේ...
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මචං වාහනේ ගන්නකොට ගේට්ටුව වැහුනොත් වාහනේට damage එකක් නොවෙන්න මොකක් හරි මිකැනිසම් එකක් තියෙනවද රෝලර් ඩෝ වල වගේ?
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    මුන්ලින්ම එළකිරි යාලුවෝ සියලු දෙනාටම සුබම සුබ අලුත් අව්රුද්දක් ප්‍රර්ථනා කරනවා....

    ඉතින් අද මම කියල දෙන්නේ අඩු වියදමින් ස්ලයිඩින් ගේට් mechanism එකක් හදාගන්න විදිය....

    මුලින්ම කියන්න ඕනේ මේක මගේම නිර්මාණයක්... මේක මම මුලින්ම හැදුවේ 2011 අව්රුද්දෙ.. මේක හදන්න හේතුව, වැඩ කරන තැන තියෙන අදික පීඩනයෙන් මිදෙන්න බවනාවක් වගේ දෙයක් කරන්න හිතුව. බාවනා කරනකොට හිතුන මේ වගේ නිර්මාණයක් කරොත් මනස එකතැන තියාගන්න පුළුවන් වෙයි කියලා.... එකේ ප්‍රතිපලය තමයි මේක....

    මේක මම මුලින් හිතුව ව්‍යාපාරයක් විදියට කරන්න. නමුත් සැදීමට ගතවන කාලය නිසා ඒ අදහස අත්හැරියා....

    තව එකක්..... youtube වල "Low cost Sliding Gate Mechanism" කියල surch කරාම ඉස්සෙල්ලම තියෙන්නේ මගේ එක. දෙවෙනියට දල තියෙන එක දාල තියෙන එකා මගෙන් මේක සල්ලි දීල අරගෙන යන්න වගේ ඇවිල්ලා මගේ එක කොපි කරගෙන ඌම හදල තියෙන්නේ... දැන් ඌ එක හදලා විකුනනවා.... :)

    පළමුවෙන්ම අපි මේකේ වීඩියෝ එක බලමු (මේකේ මම රිමෝට් එකෙන් ගේට්ටුවේ ලයිට් පත්තු කරන්නත් හැදුවා... මුලින්ම පෙන්නන්නේ රිමෝට් එකෙන් ලයිට් පත්තු කරනවා...)

    මුලින්ම මේකේ කොන්ට්‍රෝල් බොක්ස් එක හදාගමු...

    අවශ්‍ය ද්‍රව්‍ය

    1. mechanism එකත් එක්ක 12V ටිකක් ලොකු වයිපර් මෝටර් එකක්. මම පාවිච්චි කරේ lotto වැන් එකක එකක්... (මම ගත්තේ රු 1,500/=)

    2. 10A 12V ට්‍රාන්ස්ෆොර්මර් එකක්. DC කරන 4 pin ඩයෝඩ් එකකුත් එක්ක. (රු. 2000/=)

    3. රිමෝට් 2ක් සමග 4CH Momentary RF Remote(water resistant type)&Receiver එකක්. ගත්තේ ebay එකෙන්... ලින්ක් - http://www.ebay.com/itm/190463403148?_trksid=p2055119.m1438.l2649&ssPageName=STRK%3AMEBIDX%3AIT

    වැඩිය සිංහල ටයිපින් වලට දක්ෂ නැති නිසා වයරින් කරපු පින්තුරේ දැන්නම්. හොයාගන්න අපහසු නම් දයග්රම් එක පස්සේ ඇඳලා දාන්නම්...

    2iuqfjb.jpg

    මේකේ කොන්ට්‍රෝල් බෝඩ් එකේ ඉඳන් වයරින් කරන විදිය එකත් එක්ක ලැබෙන පත්‍රිකාවේ තියෙනවා.

    ඊට පස්සේ ගේට්ටුවට හයි කරපු රැක් එක හදාගන්න විදිය...

    207apo8.jpg

    මේකට පාවිච්චි කරේ 1" X 1" SQ ටියුබ් එකක්, 1/2" ඇලුමිනියම් L දෙකක් සහ මොටර්බයික් චෙන් එකක්.

    පීනියන් එක විදියට පාවිච්චි කරේ පරණ මෝටර්බයික් ස්පොකට් විල් එකක්.

    2hf5duo.jpg

    දෙපැත්තේ ගේට්ටුව නවත්තගන්න ලිමිට් ස්විචස් 2ක් හයිකරා.....

    mhfyvm.jpg

    මේ Gate Mechanism එක අදටත් ඉතා හොඳින් වැඩ කරනවා... මම මේක හයිකරේ සාමාන්‍ය අතින් අරින ගේට්ටුවකට. ගේට්ටුවේ රෝද වලට රේසර් යොදාගත්තා. (තද නැතිව ගේට්ටුව අරින්න වහන්න පුළුවන්.) වයිපර් මොටරේ පොඩ්ඩක්වත් රත්වෙන්නේ නැහැ. ;)

    මේකේ ටයිප් කරන්න මම එච්චර දක්ෂ නැහැ... වැඩි විස්තර මේකට ලැබෙන ප්‍රතිචාර එක්ක දාන්නම් ....
    ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි....

    හොඳනම් bump කරන්න.......

    මගේ පොස්ට්.... ;)

    හිරු එළියෙන් නොමිලේ උණු වතුර

    ඉස්තිරික්කයේ පැල්ලම් පහසුවෙන් පිරිසිදු

    ගෙදරදී තුවක්කුවක් (සෙල්ලම්) හදමු..

    එයාර් කුලරයක් ගෙදරදී හදමු.

    Real Time Flight Tracking වෙබ් සයිට් එකක්

    Readon TV - Internet එකෙන් TV බලන්න කැමතිද?

    Android Phone එක Wifi Internet Hotspot එකක් විදියට පාවිච්චි කරන්න පුලුව

    ඉලෙක්ට්‍රොනික් වලට කැමති අය

    ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක නැතිවුනොත් Track කරගන්න

    Bump
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    ela ela