අඩු_මිලට_ටී_ෂර්ට්

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
අඩු_මිලට_ටී_ෂර්ට්



මේ දවස් ටිකේ අතේ සල්ලි නැති නිසා මට ආව මේල් එකක් දැකලා මට පොඩි අයිඩියා පාරක් ආවා, අපේ අදුරන බුවෙක් ටීෂර්ට් ප්‍රින්ට් කරන තැනක ජොබක් කරනවා, ඉතින් අලුත් ඩිසයින් ටිකක් මට මේල් එකකින් ආවා, ඉතින් තෝරලා බලලා ඔයාගේ මූන තෝරලා කියකා යන්න, ප්‍රින්ට් කරලා දෙන්නම් :lol: :lol: :lol:


ඔක්කොමගෙන්ම එක ගානේ ගන්නවා නම් අන්තිම එක ෆ්‍රී ගහලා දෙනවා :D









att00154.jpg




att00157.jpg




att00160.jpg




att00163.jpg




att00166.jpg



att00169.jpg




att00172.jpg



att00175b.jpg




att00178.jpg








att00184.jpg




att00187.jpg





att00190.jpg




att00193.jpg



att00196v.jpg



att00199.jpg




att00202.jpg









att00208.jpg




37309754.jpg






************************************************
මෙන්න මේක ෆ්‍රී හොදේ :lol: :lol: :P

att00205.jpg




පොඩි ගතියක් තිබ්බ නිසා දැම්මේ, මම උඩ කිව්වට මේක ප්‍රින්ට් කරලා දෙන්නෙ නැහැ හොදේ :lol:
Photoshop කියලා කෑගහන්න අවශ්‍ය නැහැ ඒක මම දන්නවා :dull:
හැබැයි රීපෝස්ට් ද කියලා නම් දන්නේ නැහැ :rofl:





 
  • Like
Reactions: Double S and chk99