ලක්ස 50ට විතර තිබ්බ වාහනයක් කෝටියට විතර දැම්මම උබ වුනත් ගන්නවද බන්? බිස්කට්/සිමෙන්ති වලට වෙච්චි වැඩේමයි වෙන්නෙ ඉතින්.. කිසිම එකෙක් ගන්නෙ නෑ.. ගන්න වත්කමකුත් නෑ මේවගේ රටක.. ඕනෙම මාකට් එකක් එහෙම තමා අප් වෙනව උපරිම ඊලගට ක්‍රෑශ් වෙනව
හිටු කියලා fake profile හදනවා.View attachment 186547
Welcome to EK. thaama join wela paya dekakwath gihilla ne neda.
visthara tikak kiyamu balanna. koheda inne? mokakda job eka karana? kohomada EK eka gena denagatte?
මම ගොඩක් කල් ඉදන් දන්නව මේක එකවුන්ට් එහෙම ගොඩක් තිබුන එත් ඇක්ටිවු උනේ නෑView attachment 186547
Welcome to EK. thaama join wela paya dekakwath gihilla ne neda.
visthara tikak kiyamu balanna. koheda inne? mokakda job eka karana? kohomada EK eka gena denagatte?
Fake nemi bn Facebook atharina hithan mekat aweහිටු කියලා fake profile හදනවා.![]()
![]()
![]()
ela bro.මම ගොඩක් කල් ඉදන් දන්නව මේක එකවුන්ට් එහෙම ගොඩක් තිබුන එත් ඇක්ටිවු උනේ නෑ
මොන පොලිටිකල්ද බං . කලටි පොල් කාල ඉන්නෙ අපි දැන් ඔක්කොම එපාවෙලela bro.
political ත්‍රේඩ් දාන්න, political reply දාන්න නෙමෙයි නේද මෙ account එක හැදුවෙ?
මම ඕක ගැන කිව්වේ මාර්තු වලටත් කලින්ද කොහෙද.Bubble එක ඉවරයි. තව leasing rental එක වැඩි, මිනිස්සුන්ට ගෙවා ගන්න අමාරුයි, ආදායම් අඩු වෙලා.
අපේ ගෙවල් කිට්ටුව පොරක් පොඩි truck එක්ක ගත්තා catering business එකකට. දැන් business නෑ කීවා මමත් එක්ක. Lease rental 3 ක් ගෙවලා නෑ කීවා. එතකොට ඉතින් අඩුවට හරි දෙන්න බලන්නේ.
කෝ කොහෙද අඩු වෙලා තියෙන්නේ?ඩබල් ප්‍රයිස් දාපුවා මේන් එක පාරටම දැන් 25%කින් විතර අඩුවෙලා. ඇයි එහෙම ?
දැන් ඉතින් ලොස්ට් වුන උන් ටික රෙදි උස්සන් එන්න එපා බිස්කට්/සිමෙන්ති වගේද වාහන කියාගෙන, කියපු දේ තේරුන්නැත්නම් උකාගනින්..