අඩෙ වාහන මිල අඩු වෙනවා මෙන්න.

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    319
    268
    63
    ඩබල් ප්‍රයිස් දාපුවා මේන් එක පාරටම දැන් 25%කින් විතර අඩුවෙලා. ඇයි එහෙම ?
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    539
    662
    93
    ඕනෙම මාකට් එකක් එහෙම තමා අප් වෙනව උපරිම ඊලගට ක්‍රෑශ් වෙනව
     
    • Like
    Reactions: Cypress

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :lol: ලක්ස 50ට විතර තිබ්බ වාහනයක් කෝටියට විතර දැම්මම උබ වුනත් ගන්නවද බන්? බිස්කට්/සිමෙන්ති වලට වෙච්චි වැඩේමයි වෙන්නෙ ඉතින්.. කිසිම එකෙක් ගන්නෙ නෑ.. ගන්න වත්කමකුත් නෑ මේවගේ රටක..

    දැන් ඉතින් ලොස්ට් වුන උන් ටික රෙදි උස්සන් එන්න එපා බිස්කට්/සිමෙන්ති වගේද වාහන කියාගෙන, කියපු දේ තේරුන්නැත්නම් උකාගනින්..
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    ඕනෙම මාකට් එකක් එහෙම තමා අප් වෙනව උපරිම ඊලගට ක්‍රෑශ් වෙනව
    1665338848692.png

    Welcome to EK. thaama join wela paya dekakwath gihilla ne neda.
    visthara tikak kiyamu balanna. koheda inne? mokakda job eka karana? kohomada EK eka gena denagatte?
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    539
    662
    93
    View attachment 186547
    Welcome to EK. thaama join wela paya dekakwath gihilla ne neda.
    visthara tikak kiyamu balanna. koheda inne? mokakda job eka karana? kohomada EK eka gena denagatte?
    මම ගොඩක් කල් ඉදන් දන්නව මේක එකවුන්ට් එහෙම ගොඩක් තිබුන එත් ඇක්ටිවු උනේ නෑ

    හිටු කියලා fake profile හදනවා. 😂 😂 😂
    Fake nemi bn Facebook atharina hithan mekat awe
    ------ Post added on Oct 9, 2022 at 11:42 PM
     
    • Like
    Reactions: U-tag and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,302
    8,672
    113
    මම ගොඩක් කල් ඉදන් දන්නව මේක එකවුන්ට් එහෙම ගොඩක් තිබුන එත් ඇක්ටිවු උනේ නෑ
    ela bro. 😄
    political ත්‍රේඩ් දාන්න, political reply දාන්න නෙමෙයි නේද මෙ account එක හැදුවෙ?
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    539
    662
    93
    ela bro. 😄
    political ත්‍රේඩ් දාන්න, political reply දාන්න නෙමෙයි නේද මෙ account එක හැදුවෙ?
    මොන පොලිටිකල්ද බං . කලටි පොල් කාල ඉන්නෙ අපි දැන් ඔක්කොම එපාවෙල
     
    • Like
    Reactions: SK29

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Bubble එක ඉවරයි. තව leasing rental එක වැඩි, මිනිස්සුන්ට ගෙවා ගන්න අමාරුයි, ආදායම් අඩු වෙලා.

    අපේ ගෙවල් කිට්ටුව පොරක් පොඩි truck එක්ක ගත්තා catering business එකකට. දැන් business නෑ කීවා මමත් එක්ක. Lease rental 3 ක් ගෙවලා නෑ කීවා. එතකොට ඉතින් අඩුවට හරි දෙන්න බලන්නේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,239
    1
    101,071
    113
    34
    Kalutara
    Bubble එක ඉවරයි. තව leasing rental එක වැඩි, මිනිස්සුන්ට ගෙවා ගන්න අමාරුයි, ආදායම් අඩු වෙලා.

    අපේ ගෙවල් කිට්ටුව පොරක් පොඩි truck එක්ක ගත්තා catering business එකකට. දැන් business නෑ කීවා මමත් එක්ක. Lease rental 3 ක් ගෙවලා නෑ කීවා. එතකොට ඉතින් අඩුවට හරි දෙන්න බලන්නේ.
    මම ඕක ගැන කිව්වේ මාර්තු වලටත් කලින්ද කොහෙද. 😏
     
    • Like
    Reactions: U-tag

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    ඩබල් ප්‍රයිස් දාපුවා මේන් එක පාරටම දැන් 25%කින් විතර අඩුවෙලා. ඇයි එහෙම ?
    කෝ කොහෙද අඩු වෙලා තියෙන්නේ?
    එක්සාම්පල් එකක් පෙන්නපන්
    ඔක්ටෙන් 95 ගහන එවනම් 5,10 අතර වගේ අඩු වෙලා තියෙනවා. 25% වලින් නම් කොහෙත්ම අඩු වෙලා නැ.
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    carsale karayo hodata marketing eka karan yanawa me dawas wala. fb group wala thama hodama hariya
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දැන් ඉතින් ලොස්ට් වුන උන් ටික රෙදි උස්සන් එන්න එපා බිස්කට්/සිමෙන්ති වගේද වාහන කියාගෙන, කියපු දේ තේරුන්නැත්නම් උකාගනින්..

    බිස්කට් සිමෙන්ති වගේද යකෝ වාහන
    300 එක 600 උනු එකයි
    1000 එක 3000 උනු එකයි
    ලක්ශ 50 එක ලක්ශ 100 උනු එකයි බැලුවම
    මුල් දෙක අවුලක් නැහැ ගාන වැඩි උනත් ගන්න පුලුවන්
    ලක්ශ 50 එක 100 උනාම වැඩිපුර ලක්ශ 50ක් දීල වාහනයක් ගන්න නං හොඳවයින් මොලේ අමාරුවක් තියෙන්නම ඕන