අඩේ අපි බයිට් එකට ගත්ත එකාට කෙලවිලා නේද?

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔබ තුමිය වෙත මාගේ සේවා දායකය " සුදු මම ආයෙ එනකන් ඔයා පරිස්සමින් ඉන්නයි :love::love::love:" කියන්ඩ කියුව.

:lol:Sewadayakqyata kiyanna mama ha kiwwa kiyala...eyata kiyanna apahu ikmanata enna mama balan innawa kiyala...:yes:
 

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    Me erotath ka ekka hari patalennamai one.ko kiwwata ahana ekakya? Ara ahinsaka 47 :-)lol::P) elewwa meken. Dan nakath rala allagena.. Me anith denna boot boy and max r dennawath ban karanna one owata ulpandam denawata..:P

    දැන් ඔයත් මේකෙන් යනවා කියලා ගියා නේද?:P
    ඒකට හේතුවත් එරෝසන්මද?:rofl::rofl:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,727
    533
    113
    තුසර පුරය
    මාගේ සේවාදායකයා පවසන පරිදි එය හුදෙක් විහිලුවක් පමනක් වන අතර 'අරුන වලතරගේ ගෙදර යාමට ගොස් නා ගත්තා හා සමාන නා ගැනීමක්' මාගේ සේවාදායකයා නොකරන බව දැනුම් දෙන්ඩ කියුව.:yes::yes:

    මාගේ සේවා දායකයා ඉතා සාදානව මතු කරනු ලැබු කරුනු පවා නැකත් රාල විසින් gt අයියා වෙත් වැරදි ආකාරයෙන් රිපොට් කරනු ලැබීය,ඔහු විසින් ඉදිරියේදි තෙර්ඩ් හා කරුනු සහිතව ඔප්පු කරනු ඇත:yes::yes: :yes:



    දැන් එකෙක් වෙන එකෙක්ගෙ ගෙදර යන්න ගිහින් කෙලවගත්ත හැටි අමතක වෙලාද?උබත් ගෙදර යන්න හැදුවේ..:rofl:
    උබ හැමදාම ඔය වගේ ගොන් ආතල් ගන්න හදන්නේ ඇයි බන්.:confused:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හොර නැකත වෙලි වෙලි හිටපු ජිටියට ගුරුකමක් කරල බඩුවක් සෙට් කරල දෙන්න ඇති.ජිටිය කිබිසිපා දැන් මාවත් බැන්ඩ් කොරයි
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මාගේ සේවාදායකයා පවසන පරිදි එය හුදෙක් විහිලුවක් පමනක් වන අතර 'අරුන වලතරගේ ගෙදර යාමට ගොස් නා ගත්තා හා සමාන නා ගැනීමක්' මාගේ සේවාදායකයා නොකරන බව දැනුම් දෙන්ඩ කියුව.:yes::yes:

    මාගේ සේවා දායකයා ඉතා සාදානව මතු කරනු ලැබු කරුනු පවා නැකත් රාල විසින් gt අයියා වෙත් වැරදි ආකාරයෙන් රිපොට් කරනු ලැබීය,ඔහු විසින් ඉදිරියේදි තෙර්ඩ් හා කරුනු සහිතව ඔප්පු කරනු ඇත:yes::yes: :yes:



    fuck-that-bitch-yao-pff.png
     

    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    නැකැත් රාල;17240938 said:
    උඹලා සිද්දිය පටලවාගෙන ඉන්න නිසා මේ ත්‍රෙඩ් එකට රිප්ලයි එක දාන්නේ. බෑන් කරන්න හේතුව ඌ දිගින් දිගටම මට පුද්ගලිකව පහර දීම.. මගේ මෑත භාගයේ දාපු හැම ත්‍රෙඩ් එකකම එරෝසාන් ඔෆ් ටොපික් යවන්න ගත්තා, ඒ වගේම පන්න පන්න වාත කරන්න ගත්තා මම සියල්ලම ගනන් ගන්නේ නැතුව හිටියත් දාන දාන හැම ත්‍රෙඩ් එකම චොර කරන්න ගත්තා(ජ්‍යොතිෂ නොවන ත්‍රෙඩ් පවා)

    පුද්ගලික තරහවට හේතුව මමවත් දන්නේ නෑ. මොකද මම සාමාන්‍යයෙන් එලකිරියේ සම්භන්ධකම් පවත්වපු නැති එක්කෙනෙක් මෙයා. මම මේ ගැන GTRZ ට බොහොම සැරයක් රිපෝට් කලා එතුමත් තුන් හතරගමනකට වඩා වෝනින් දීලා තියනවා. මත වාදය වෙනස් වීම එකක් පස්සෙන් පන්න පන්න කරදර කිරීම එකක්. ඉතින් ඊයෙත් මෙයා එහෙම කලා මම රිපෝට් කලා. ඒ හෙතුව මත වියයුතුයි බෑන් කරලා තියන්නේ..

    එලකිරියේ කේන්දර විශ්වාස කරන අය ඕන තරම් ඉන්නවා නොකරන අයත් ඉන්නවා නමුත් අනිත් අය කවුරුත් එරෝසාන් වගේ හැසිරෙන්නේ නෑ.
    උදාහරනයකට මැක්ස්බෝයි.. ඌ මලාට කේන්දර විස්වාස කරන්නේ නෑ නමුත් කවදාවත් පිස්සෙක් වගේ හැසිරෙන්නෙ නෑ, පවිත්‍ර යුකේ හේතුවාදියෙක් නමුත් කවදාවත් ඔය වගේ හසිරෙන්නේ නෑ. මේ දෙන්නම ඒ මත වාදයෙන් එලියෙදි මගේ එක්ක හිතවත් ඔය උදාහරන දෙකක් විතරයි.

    මෙතන ප්‍රශ්නේ ජ්‍යොතිෂය නෙමෙයි දුරවල මානසිකත්වය.. කාගෙ හරි පස්සෙන් ඇවිත් මඩ ගහලා තමන්ගේ නොහැකියාව වහගන්න ගන්න උත්සහයක්. මොකද මිනිස්සුන්ව නිසිමග යවන්න ඕන නම් ජ්‍යොතිෂයට වඩා (ජ්‍යොතිශය වරදක් කියලා යමෙක් හිතනවනම්) වැරදි කොච්චර වෙනවද? ඌව බැන් වුන එක ගැන කනගාටුයි.. නමුත් මම වුනත් කාගේ ත්‍රෙඩ් පන්න පන්න චොර කරනවනම් මට වුනත් මේක සාධාරන සත්‍යයක් විය යුතුයි..

    මේ වගේ වැඩ නිසා දැන් කී දෙනෙක් කිරිය අතෑරලා ගියාද.. මම හිතනවා එරෝසාන් පරන මෙම්බර් කෙනෙක් නිසා ඉක්මනට බෑන් එක අයින් කරයි.. ඌ එහෙම හැසිරුනට මගේ පුද්ගලික තරහක් නෑ ඌ එක්ක.. රිපෝට් කලේ වෙන කල යුත්තක් නැති නිසා..

    උඹට පහරදුන්න කියල බෑන් කරන්න උඹ මොන හුකන්පාරුවෙක්ද?:angry::angry:
     
    Last edited:

    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    හොර නැකත වෙලි වෙලි හිටපු ජිටියට ගුරුකමක් කරල බඩුවක් සෙට් කරල දෙන්න ඇති.ජිටිය කිබිසිපා දැන් මාවත් බැන්ඩ් කොරයි
    :rofl::rofl: jara cut eka :rofl::rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බම්බුව තමයි. මේකේ හම්බයොන්ට බැන බැන හැම ත්රෙඅඩ් එකම off topic යවන එවුන් ගැන පේන්නේ නැද්ද? ගොඩාක් කල් හොඳින් ඉඳලා පොඩි වැරද්දක් වෙච්ච ගමන් ban කරලා දාන එක වැරදියි අවවාදයක් වත් දෙන්නේ නැතුව. ඒත් කලින් අවවාද කරලා තිබ්බද දන්නේ නෑ ඉතින්.

    ඔව් මේක නම් හරි, මම හම්බයන්ට කඩේ යන්නේ නෑ නමුත් මේක කියන්න ඕනේ, මේකේ මුස්ලිම් එකෙක් thread එකක් දැම්මොත් සමහර එවුන් ජාතිවාදි post වලින් ඒක පුරවනවා, දාපු එකාට කුණුහරුපෙන් බනිනවා, ඌගේ ආගමට බනිනවා ,ඒවට සද්දයක්වත් නෑ, ඉරෝෂාන්ව බෑන් කරපු එක වැරදියි , Warning එකක් දෙන්නයි තිබුනේ.