අඩේ අයිපෝන් වල fingerprint නැද්ද බන්

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    එතකොට මූනට ලයිට් එකක් අල්ලන්නෙ නැතුව ෆේස් අයිඩී වැඩ කරන්නෙ නෑනෙ. රෑට නිදාගන්න ගිහිල්ලා ඇඳේ ඉඳන් කලුවරේ ෆෝන් එක අන්ලොක් කරන්න උඹට කෑලි තුනේ ටෝච් එකකුත් එක්ක නිදාගන්න වෙන්නෙ. ලොක් එක අරින්න අරින්න් උඹේ මූනට ටෝච් එක අල්ලගන්න වෙනවා. වට් අ වේස්ට්.. 😤
    එහෙම එකක් නෑ මිට්ටො ලස්සනට අන්ලොක් වෙනවා ලයිට් දාන්න ඕනෙ නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    faceid eka unsfae kiyala fact eka genave , peradnaiya campus eke art - architure karana set ekak , eke kellek set wela hitiya , me moda utti kiyana ewa ahala , mata ekiwa epaama una
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    faceid eka unsfae kiyala fact eka genave , peradnaiya campus eke art - architure karana set ekak , eke kellek set wela hitiya , me moda utti kiyana ewa ahala , mata ekiwa epaama una
    Vulnerability එක තියෙන්නෙ image based recognition වල ඇන්ඩ්‍රොඊඩ් වගෙ
    Apple wala 3d map ekak hadenne
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    wahane drive karana gaman phone eka unlock karanna lesi na...
    anika nitharama passcode eka inter karanna one
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    Face unlock neda ea kiyanne.. Ado ei ban fingerprint naththe.

    Face id unsafe nadda ban

    sirawatama.
    Man 16 ekata patta asai. Look eka. Eth fingerprint nane ban.

    Face id eken oni ekekta unlock karaganna puluwane ban api nidagena iddi unath :confused:
    iPhone X එකේ ඉඳලා තියෙන්නෙ FaceID විතරයි. (SE 2nd, 3rd Gen phones දෙකේ ඇරෙන්න)
    This is a risk. isn't it ? 👆
    Attention aware කියලා option එකක් තියෙනවා. ඒක on කරාම අපි phone එක දිහා ඇස් දෙකම ඇරලා බලන්න ඕනෙ. අහක බලන් හිටියොත් unlock වෙන්නෙ නෑ..
    Fingerprint එකත් බලෙන් ඇඟිල්ල අරන් sensor එකෙන් තිබ්බොත් unlock වෙනවනෙ. මැරුණත් fingerprint වැඩ කරනවා. FaceID මිනිහෙන් මැරුණට පස්සෙ වැඩ කරන්නෙ නෑ.

    කොයි අතින් බැලුවත් Apple වල FaceID; Android වලට Face unlock වලට වඩා හැම අතින්ම safe.

    IMG_8281.jpeg

    මම වගේ රැව්ල වවන කපන අයට හරියන්නේ නෑ එහෙනම්
    මම රැවුල වවලත්, කපලත්, sunglasses දාලත්, නොදාත් unlock වෙනවා.

    එතකොට මූනට ලයිට් එකක් අල්ලන්නෙ නැතුව ෆේස් අයිඩී වැඩ කරන්නෙ නෑනෙ. රෑට නිදාගන්න ගිහිල්ලා ඇඳේ ඉඳන් කලුවරේ ෆෝන් එක අන්ලොක් කරන්න උඹට කෑලි තුනේ ටෝච් එකකුත් එක්ක නිදාගන්න වෙන්නෙ. ලොක් එක අරින්න අරින්න් උඹේ මූනට ටෝච් එක අල්ලගන්න වෙනවා. වට් අ වේස්ට්.. 😤
    මූණෙ Infared 3D map එකක් (dot projector කියල search කරලා බලන්න) හදලයි verify කරගන්නෙ. ඒකට එළිය තිබ්බත් එකයි, නැතත් එකයි.

    wahane drive karana gaman phone eka unlock karanna lesi na...
    anika nitharama passcode eka inter karanna one
    Attention aware option එක on කරලා තිබ්බොත් විතරයි phone එක දිහා බලන්න ඕනෙ unlock කරගන්න. ඒක off නම්, බලන්න ඕනෙ නෑ.
    කොහොමත් drive කරද්දි phone එක use කරනවනම් ඒක දිහා බලන්න ඕනෙනෙ....

    Android වල face unlock වල use වෙන්නෙ නෑ, IR, Dot projectors. Android වල වගේ නිකම්ම නිකං camera එකෙන් විතරක් නෙමෙයි Apple devices වල FaceID feature එක වැඩ කරන්නෙ. ඒකටම dedicated hardwares (Infrared camera, dot projector, flood illuminator) එක්ක වැඩ කරන system එකක්.

    1740246658259.jpeg
     
    Attachments

    • IMG_8281.png
      IMG_8281.png
      232.4 KB · Views: 27

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    එතකොට මූනට ලයිට් එකක් අල්ලන්නෙ නැතුව ෆේස් අයිඩී වැඩ කරන්නෙ නෑනෙ. රෑට නිදාගන්න ගිහිල්ලා ඇඳේ ඉඳන් කලුවරේ ෆෝන් එක අන්ලොක් කරන්න උඹට කෑලි තුනේ ටෝච් එකකුත් එක්ක නිදාගන්න වෙන්නෙ. ලොක් එක අරින්න අරින්න් උඹේ මූනට ටෝච් එක අල්ලගන්න වෙනවා. වට් අ වේස්ට්.. 😤
    Infrared
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,119
    5,761
    113
    එතකොට මූනට ලයිට් එකක් අල්ලන්නෙ නැතුව ෆේස් අයිඩී වැඩ කරන්නෙ නෑනෙ. රෑට නිදාගන්න ගිහිල්ලා ඇඳේ ඉඳන් කලුවරේ ෆෝන් එක අන්ලොක් කරන්න උඹට කෑලි තුනේ ටෝච් එකකුත් එක්ක නිදාගන්න වෙන්නෙ. ලොක් එක අරින්න අරින්න් උඹේ මූනට ටෝච් එක අල්ලගන්න වෙනවා. වට් අ වේස්ට්.. 😤
    patta modayek ban uba :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,066
    27,720
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ෆින්ගර් ප්‍රින්ට් ස්ටිකර් එකක් තියනවා වෙනම ගන්න ඕන.
    ෆෝන් එකේම අලවන්න ඕනත් නෑ
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    iPhone X එකේ ඉඳලා තියෙන්නෙ FaceID විතරයි. (SE 2nd, 3rd Gen phones දෙකේ ඇරෙන්න)

    Attention aware කියලා option එකක් තියෙනවා. ඒක on කරාම අපි phone එක දිහා ඇස් දෙකම ඇරලා බලන්න ඕනෙ. අහක බලන් හිටියොත් unlock වෙන්නෙ නෑ..
    Fingerprint එකත් බලෙන් ඇඟිල්ල අරන් sensor එකෙන් තිබ්බොත් unlock වෙනවනෙ. මැරුණත් fingerprint වැඩ කරනවා. FaceID මිනිහෙන් මැරුණට පස්සෙ වැඩ කරන්නෙ නෑ.

    කොයි අතින් බැලුවත් Apple වල FaceID; Android වලට Face unlock වලට වඩා හැම අතින්ම safe.

    View attachment 247150

    මම රැවුල වවලත්, කපලත්, sunglasses දාලත්, නොදාත් unlock වෙනවා.

    මූණෙ Infared 3D map එකක් (dot projector කියල search කරලා බලන්න) හදලයි verify කරගන්නෙ. ඒකට එළිය තිබ්බත් එකයි, නැතත් එකයි.

    Attention aware option එක on කරලා තිබ්බොත් විතරයි phone එක දිහා බලන්න ඕනෙ unlock කරගන්න. ඒක off නම්, බලන්න ඕනෙ නෑ.
    කොහොමත් drive කරද්දි phone එක use කරනවනම් ඒක දිහා බලන්න ඕනෙනෙ....

    Android වල face unlock වල use වෙන්නෙ නෑ, IR, Dot projectors. Android වල වගේ නිකම්ම නිකං camera එකෙන් විතරක් නෙමෙයි Apple devices වල FaceID feature එක වැඩ කරන්නෙ. ඒකටම dedicated hardwares (Infrared camera, dot projector, flood illuminator) එක්ක වැඩ කරන system එකක්.

    View attachment 247148
    16 pro max ekk aduwata gnna thanak kiypn
    Thundermac hodaida
    Uba kohenda gatte