අඩේ... කර්මය.... 😮😮😮😮

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අඩෝ පව් බං.ඔලුවට කීවට ඔලුවට නෙවෙයි බෙල්ල පිටිපස්සට හරි අර ෆිල් හියුස්ගෙ බෝලෙ වැදුන තැනට වගේ වදින්න ඇත්තේ.ළමයින්ට තඩි බාන එක නවත්තන්න දැන් හරි ට්‍රෙන්ඩ් එකක් හදන්න ඕන.නීති හරි ගෙනල්ලා.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,242
    36,293
    113
    කෑගල්ල
    අඩෝ පව් බං.ඔලුවට කීවට ඔලුවට නෙවෙයි බෙල්ල පිටිපස්සට හරි අර ෆිල් හියුස්ගෙ බෝලෙ වැදුන තැනට වගේ වදින්න ඇත්තේ.ළමයින්ට තඩි බාන එක නවත්තන්න දැන් හරි ට්‍රෙන්ඩ් එකක් හදන්න ඕන.නීති හරි ගෙනල්ලා.
    මටත් හිතුනේ ඔකමයි. ඇයිබන් සරිරයේ ඔයවගේ දුර්වල තැන් පිහිටන්නේ. මටත් පොඩි කාලේ වලියක් ගිහින් පාරක් වැදිලා තියනවා එවලේ කැරකිල්ලට ආවා. අනුනවයෙන් බේරෙන්න ඇත්තේ. තාමත් බය තියනවා ඒ හරියේ දුර්වල තාවක් ඇති කියලා. ඉස්සර ගනන් සර්ලා අර තඩි පොතෙන් කෙලිනවා කන් ගැට්ටට.
     
    • Like
    Reactions: Stimulus mind

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,139
    1
    100,888
    113
    34
    Kalutara
    ZsF4iE0.png
     
    • Angry
    Reactions: Stimulus mind