අඩේ කොළේ ගෙනෙන්.. මම අනාථයි!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,511
    7,883
    113



    Screenshot 2024-12-16 161556.png


    Screenshot 2024-12-16 161613.png

    තැරි දාර ලපයා නානවා හොඳම එකෙන්.. තව පොඩ්ඩෙන් මාධ්‍යය ඉස්සරහ මූ ගූ ගිහින් මැරෙන්නේ :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113



    View attachment 243628

    View attachment 243630
    තැරි දාර ලපයා නානවා හොඳම එකෙන්.. තව පොඩ්ඩෙන් මාධ්‍යය ඉස්සරහ මූ ගූ ගිහින් මැරෙන්නේ :lol:
    අප්පා බන් 🤦‍♂️ 🤦‍♂️

    මම හිතුවේ මූට කොල ඕන නෑ, ඇවිද්න විශ්වකෝශයක් කියලා, බලන් ගියාම මූට කොලේ නැතුව පච විදින එක විතරයි කරන්න පුලුවන්. 🤭 🤭
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    ටෙලිපොන්ටරේ තියෙන්නේ.... හොඳට වට පිට බල බල කියවන්න පුළුවන්
     
    • Like
    Reactions: Honda.putha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,932
    113
    Mother Earth
    කොලේ නැති වුණා නම් එතනත් ගිහින් කට උල් කරලා සිංහලෙන් පච ටිකක් කෙලලා එයි. 🤭
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    PMD එකේ උන් ලංකාවේ හැම මිඩියා ස්ටේෂන් එකකම නිවුස් ප්ලාන්ට් කරලා මුව ගොඩ දාන්න හදනව. ඒ උනාට මු නානවා.
     
    • Haha
    Reactions: Anathai

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,720
    113
    එකමත් එක රටක
    අප්පා බන් 🤦‍♂️ 🤦‍♂️

    මම හිතුවේ මූට කොල ඕන නෑ, ඇවිද්න විශ්වකෝශයක් කියලා, බලන් ගියාම මූට කොලේ නැතුව පච විදින එක විතරයි කරන්න පුලුවන්. 🤭 🤭
    කොළ නැතුව එකදිගට කියන්න පුලුවන් පච නේ . ඒවා හරියන්නේ නෑ මේවට .
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    මන් හිතන්නේ නෑ කිසිම ජනාදිපති කෙනෙක්ට මේ වගේ ගවුරවයක් හිමිවෙන්න ඇති කියලා :love:
    Jvp porak gandhita thuwakkuwen gahapu eke mehema parade ekak denawa kiyanne marama gemmak…mama deepu chande gena adambara wenawa…………………………..:::::::..kiyala kenekuta kiyanna puluwan.
     
    • Love
    Reactions: Avatar998