මචන්ලා යම් තැනකට එන්න උබලා ජිවිතයේ කාපු ලොකුම කටු මොනවද?
මම නම් කන්ට්‍රක්ෂන් කම්පැනි එකක අවුරුදු 04ක් වැඩ කරා පුදුම දුකක් වින්දේ එකෙන් අවුරුදු 03ක්ම. පොඩි වයසකින් මාර මහන්සියක් , ඔලුවට ලොකු ප්‍රෙෂර් එකක් ඒක මගේ වයසට දරා ගන්නත් බෑ. එක දවසක් ඔෆිස් එකේ ප්‍රශ්නයක් ඔලුවේ තියන් ඇවිල්ලා බයික් එකේ ගෙදර එනකොට මම පාරෙන් අනික් පැත්තෙන් ගිහින් මග හරියේදී. තව පොඩ්ඩෙන් හැප්පෙනවා මුනට මුණ වාහනයක්. මාසෙට එක නිවාඩුවයි. එකත් ගෙදර ඉදන් ඔෆිස් වැඩ (සමහර දවස් වලට). උදේම යනවා ගිහින් එනකම් ගෙදර එන වෙලාවක් කියන්න බෑ. පාන්දර එක , දෙක එහෙම නැත්නම් ඊලග දවසේ හවස ගෙදර යන අවස්ථාත් තිබ්බා සෑහෙන්න..
මතක් වෙනකොටත් දුකයි ජිවිතේ හොදම කාලේ. සතුටකුත් තියෙනවා ගැඹුරු චණ්ඩ මුහුද හැදුවා හොදම කපිතාන්ව. 
උබලගේත් අත්දැකීම් කොටන් යමු. දෙයක් ගන්න හිතන උන් මේවා බලලා මොනවා හරි එකතු කර ගනී ජිවිතයට.