ජිවිතයේ කාපු ලොකුම කටු

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,905
    8,677
    113
    In Your Heart
    Melo rahak na .. business idea ganna EK thread ekakuth damma useless..

    Loan walata gewala iwara weddi loku ganak ithuru wen na . Gedara wiyadama witharak 1.50 wage
     
    • Sad
    Reactions: Morbius

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,699
    113
    එකමත් එක රටක
    යුද්දේ ඉවර උන ගමන් කතාවක් ගිය civil වලට ලොකු තැනක් එයි කියලා. ඒ වෙනකොට moratuwa 1 2 3 4 වෙලා තිබ්බෙ tronic, computer, trical, civil. මතක විදියට උඩ 3ට ලකුනු තිබ්බ උන් ඉල්ලලා civil ගියා. හිතපු විදියට ඕක නැගලා ගියෙත් නෑ, අන්තිමට ජොබ් මාර්කට් එක saturate උනා.
    චන්දෙට කලින් යහපාලානේ ට රැල්ල තිබ්බ කාලේ civil එකේ විතරයි පොහොට්ටුව්ට රැල්ල තිබ්බේ ;)
     

    Morbius

    Well-known member
  • Adoo,, thats really nice to hear bro,, you've done it neh,, 🙏

    P.S: btw If you have any peers who are looking to acquire metal crushers, or crusher business let me know mchn, i have 2 big quarries for sale..


    පිස්සු හැදෙනවා මචං.. උඹ බියගමද ඉන්නෙ එතකොට??
    ------ Post added on Apr 14, 2025 at 6:20 PM


    ඉඳකිං බං, ඔහොම පුරුදු වෙන්නෙපා නිකන් ගමේ පත බඩු වගේ මිනිහෙක්‌ගෙ හිත රිදෙන දේවල්, හිත රිදෙන බව දැන දැන අහන්න..
    නංගි නෙමෙයි, මොකා වුනත් මුල මතක තියෙන්න හො නැති වෙන්න හෝ තම තමන්ගෙ හේතු ඇති.. එහෙම දෙයක් දැක්කම, ඒ්ක උඩින් අහන්නෙපා හරක් වගේ..

    උඹ දකුණෙ එකෙක් නේද?
    ------ Post added on Apr 14, 2025 at 6:22 PM
    Quarries where ? Seeking one to supply rubble to Port. There are some opportunities. DM me please

    Homagama and Krurunegala mchn,, A Grade,
    A Grade quarries rare.
    ------ Post added on Apr 14, 2025 at 9:29 PM
     

    Morbius

    Well-known member
  • Melo rahak na .. business idea ganna EK thread ekakuth damma useless..

    Loan walata gewala iwara weddi loku ganak ithuru wen na . Gedara wiyadama witharak 1.50 wage
    වියදම් අඩු කර ගන්න මචන්. මම එක්ස්පර්ට් කෙනෙක් නෙවේ.ඕනා නම් DM පාරක් දාමු. මට කරන්න පුලුවන් කන්ටැක්ට් එකකින් උදව්වක් දෙන්න පුලුවන් උනොත් දෙන්නම්. (සැ.යු. මම ලොකු පොරක් නෙවේ)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,699
    113
    එකමත් එක රටක
    අනිවා, අපේ කාලේ හිටියා බන් මහපොල වලින් දවසින් කාල බීලා ආතල් දාපු උන්, උන් හෙන ලොකු connected පවුල් වලින් ආපු උන්. අනිත් පැත්තේ හිටියා කොහොමහරි මාසෙම ඕකෙන් ගෙවපු උන්

    anyway හිටපු විදිය හුත්තවල් වැඩක් නෑ බන්, දැන් ඉන්න විදිය තමා වටින්නෙ.
    මම තමයි මම දන්නා විදියට හම්බෙච්ච මහපොළ ගත්තේ නැති එකම එකා . මට ඔය කාලේ අර ලංකා බැංකුවට සල්ලි දාල කිව්වම දුවල ගිහින් පෝලිමේ ඉදල අත්සන් කරල සල්ලි ගන්න එක දැක්කේ හෙන කුජිත දෙයක් විදියට අවුරුදු 20 පැනපු එකෙක්ට :baffled: :rofl:
    අපේ උන් මට බනිනව තොට එපා නම් අරගෙන අපිට දියන් කියලා .

    සතියට දවස් දෙකක් විතරක් ක්ලාස් කරල හෙව්වා මහපොළ වගේ 20 ගුණයක් .. හොයාගෙන ආතල් එකේ හිටිය
     

    Morbius

    Well-known member
  • වටේ ගෙවල් නැතෙයි 🤪
    එකක තියෙනවා. එකක නෑ. ටිකක් දුරින් තියෙන්නේ. ගම බැලන්ස් එකේ රන් කරන් යනවා. ලොකු සීන් දාගෙන මේවා දුවන්න බෑ. හොදට කෝඩිනේට් කරන්න ඕනා. අව්ලක් නෑ ශේප් වැඩේ.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,088
    113
    adala nene
    එකක තියෙනවා. එකක නෑ. ටිකක් දුරින් තියෙන්නේ. ගම බැලන්ස් එකේ රන් කරන් යනවා. ලොකු සීන් දාගෙන මේවා දුවන්න බෑ. හොදට කෝඩිනේට් කරන්න ඕනා. අව්ලක් නෑ ශේප් වැඩේ.
    එහෙනම් අවුලක් නෑ ලගපාත එකෙක් ඉඩම එහෙම විකුනනවනම් පොඩ්ඩක් බලපන් පිස්සෙක් එහෙම ආවොත් කේස් තමා 🤪
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,373
    74,985
    113
    මම තමයි මම දන්නා විදියට හම්බෙච්ච මහපොළ ගත්තේ නැති එකම එකා . මට ඔය කාලේ අර ලංකා බැංකුවට සල්ලි දාල කිව්වම දුවල ගිහින් පෝලිමේ ඉදල අත්සන් කරල සල්ලි ගන්න එක දැක්කේ හෙන කුජිත දෙයක් විදියට අවුරුදු 20 පැනපු එකෙක්ට :baffled: :rofl:
    අපේ උන් මට බනිනව තොට එපා නම් අරගෙන අපිට දියන් කියලා .

    සතියට දවස් දෙකක් විතරක් ක්ලාස් කරල හෙව්වා මහපොළ වගේ 20 ගුණයක් .. හොයාගෙන ආතල් එකේ හිටිය
    මට ඉතින් කතා කියනවානම් ඕන ගානක් කියන්න පුලුවන්. ඒත් එලකිරියට ආවට පස්සෙ තමා තේරුම් ගත්තේ අපි කියන ඒවා මතක තියන් ඉන්න ලොස් පොන්නයෝ සෙට් එකක් පස්සෙ ඕවා ගෑනු වගේ තැන තැන කියව කියව යනවා කියලා.

    ඇත්තම කතාව මෙතන ඉන්න උන්ව inspire කරන්න තරම් පුකේ අමාරුවක් මටනම් නෑ ඉතින්

    share කරනකොට බලාගෙන කරපන්. සත්බාවෙන් කලත් අහන් ඉඳලා පස්සෙ කෙලින පොන්නයෝ ඕනතරම් ඉන්නවා.

    "පට්ට මචන්, congrats" කිව්වට හිත යටින් "හෙන ගහපන්" කියන උන් තමා වැඩි

    මිනිසුන්ගෙ personal vs political sides වෙන් කරලා තේරුම් කරන්න ගරුකරන්න පුරුදු වෙනකන් මේවගෙ තැන්වල ජීවිතේ අත්දැකීම් අතාරින එක පට්ට ගොන් වැඩක්
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,193
    24,852
    113
    tracing Geo-location.. ... ...
    “දුක අහන අයියා” දුක දිනා ජයගත් අයගේ කතා අරන් ආව කාලේ හිතාගත්තා කවදාවත් කාපු කටු කියවන්න යන්නේ නෑ කියලා.. තවමත් ආපහු වැටෙන්න බැරි නැති නිසා ගොඩ ගිහින් ඉවරයි කියන්න බෑ.. ඒකට තව දුරයි.. හැබැයි හිටපු තැනත් එක්ක ඒ කාලේ මාව දැනන් හිටිය කවුරුවත් expect නොකරපු තැනකට දැනටත් ඇවිත් තියනවා.. හොඳටම කටු කාපු කාලේ දැන් කරන දේවල් ගැන අඩුම ගානේ හීන බලන්න පුළුවන් තැනකවත් හිටියේ නෑ..
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    Construction jobs හුඟක් අමාරු ද?, campus පස්සේ කොහොම හරි international construction company එකකට set වෙන්න බලන්න, හැබයි මහන්සි වෙලා වැඩ කලොත්, if they found you are important to them, හුඟක් වෙලාවට ඒගොල්ලෝ අනිත් පිට job වලට එක්කරගෙන යනවා, company staff එකට ගන්න වා,