ජිවිතයේ කාපු ලොකුම කටු

shenat

Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    Construction jobs හුඟක් අමාරු ද?, campus පස්සේ කොහොම හරි international construction company එකකට set වෙන්න බලන්න, හැබයි මහන්සි වෙලා වැඩ කලොත්, if they found you are important to them, හුඟක් වෙලාවට ඒගොල්ලෝ අනිත් පිට job වලට එක්කරගෙන යනවා, company staff එකට ගන්න වා,

    ලංකාවෙ construction කියන්නෙ පට්ට ජරාවක්.
    International ඒව උනත් වැඩක් නෑ ලංකාව ඇතුලෙ නං වැඩ කරන්නෙ ලංකාවෙ තියෙන ගූ සිස්ටම් එකට තමයි යන්නෙ බොහෝ දුරට.

    මොකෙක්ට වත් යන්න හොද නැති තැන් තමයි ලංකාවෙ කෙරෙන කන්ස්ට්‍රක්ෂන්
     

    nidarsha91

    Well-known member
  • Ado kiyapanko ube Kathawa

    19bd4f0411dacbd159be4ae6fc358aaa.jpg
     
    • Like
    Reactions: Morbius

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    ලංකාවෙ construction කියන්නෙ පට්ට ජරාවක්.
    International ඒව උනත් වැඩක් නෑ ලංකාව ඇතුලෙ නං වැඩ කරන්නෙ ලංකාවෙ තියෙන ගූ සිස්ටම් එකට තමයි යන්නෙ බොහෝ දුරට.

    මොකෙක්ට වත් යන්න හොද නැති තැන් තමයි ලංකාවෙ කෙරෙන කන්ස්ට්‍රක්ෂන්
    ඒකත් එහෙමද? මගේ experience හැටියට හොඳ international construction company තියෙනවා. වැඩ කලෙ English company එකක. අපිව company එකට extract කරන්න වුනා, පිට job වලට යනකොට job visa නිසා, වැඩ කරපු තැන් වල company grade එකට තමයි ගෙවීම් කලේ, ලොකු construction තමයි කලේ,
     
    • Like
    Reactions: Morbius

    Morbius

    Well-known member
  • What is the approval process mchn?
    If you have a quarry ,
    Basically,You need to get approval from,
    Geological Survey & Mines Bureau
    Central Environmental Authority
    Department of Archaeology
    Police and provincial Secretary Office,

    After submitting the permit request a test blast will be conducted with the participation of the above mentioned parties.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,797
    18,598
    113
    If you have a quarry ,
    Basically,You need to get approval from,
    Geological Survey & Mines Bureau
    Central Environmental Authority
    Department of Archaeology
    Police and provincial Secretary Office,

    After submitting the permit request a test blast will be conducted with the participation of the above mentioned parties.
    I just ask because of interest bro. Do we need some political support for the approval process ?
     
    • Like
    Reactions: Morbius

    shenat

    Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    ඒකත් එහෙමද? මගේ experience හැටියට හොඳ international construction company තියෙනවා. වැඩ කලෙ English company එකක. අපිව company එකට extract කරන්න වුනා, පිට job වලට යනකොට job visa නිසා, වැඩ කරපු තැන් වල company grade එකට තමයි ගෙවීම් කලේ, ලොකු construction තමයි කලේ,

    ලංකාවෙ ඇතුලෙදි ගෙවීම් කරන්නෙ ලංකාවෙ ගූ කොම්පැණි වගේම තමයි. ලංකාවෙදි International company එකක වැඩකරත් junior engineers ලා බහුතරයකට පිටරට චාන්ස් සෙට් වෙන්නෙ නෑ. ගොඩක් වෙලාවට ගිය උන් බහුතරය යන වෙලාවෙ job openings නෑ. තිබුණත් ඒ රටවල් ඇතුලෙදි recruit කරන්නෙ වෙනම, ලංකාවෙන් ගෙනියන්න ඕනකමක් වෙන්නෙ නෑ.

    ලංකාවෙ කෙනෙක් පිටරට කොම්පැණියක් දාලා ලංකාවෙ මොනව හරි ප්‍රොජෙක්ට්ස් කරල තිබුණොත් ඔන්න චාන්ස් එකක් තියෙනවා. International level එකේ ඒවට එහෙම ගන්නව මාර අඩුයි. අහලම නැති තරං. දන්න අය කීපදෙනෙක් එහෙම හිටියා, මාත් හිටියා එහෙම. ඒත් ඒ කාටවත් ලංකාවෙන් එද්දි එහෙම ජොබ් සෙට් කරගන්න බැරි උනා. ඒ හැමෝම රට ගියාට පස්සෙ ජොබ් සෙට් කරගත්තා ඉක්මනට. මාත් ඇතුලුව.
     
    • Like
    Reactions: Morbius

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,869
    113
    Cenon
    cenon.com
    mama job ekak karaddi kawa kattak ban, job stress ekata amatharawa transport kattak, lap ekath ussagena, danisse amaru enakam awidda ban.
    IT job ekak nisa, off wena time sure karanna ba, 13 hours work karoth vtrai transport claim karanna pluwan. 3wheel wala yanna salli na and awidina ewa patta speed awidinna una.

    Home to Kalutara Railway station, payin (2km)
    Kalutara to Wellawatta, train
    Wellawatta station to Bus, payin (1km)
    Wellawatta to Narahenpita, 141 bus
    Narahenpita junc to Kirimandala mawatha, payin (3km)


    mekata amatarawa immediate manager podda waradinna ba warning emails, letters dunna. bank loan for house dapu gaman, job eken ain wennath ba.
    me katta kana kale thama, Costa Nuwara machan song eka release kare, senniser earbuds deka gahagena, dadiya peragena me katta kawa mama.

    uge song eke tynwa mehema

    හිතේ තියෙන ගැම්මට හුත්තෝ ලියන්නෑ මම ඇම්මට
    කොම්බුව දාලා ගින්නට දුවන්ඩ එපා බොල පිම්මට
    කාල ඉන්නෙ ගින්දර දැම්මොත් කබ්බ මම සිංහල
    හුත්තෝ සීයට සීයක් සිංහල අලි වගේ මම පින්නවල

    mama rata yanna hewwa eth gye na, because of this
    ලංකාව තමයි සැප මචං ගනින් සැප සැප හ…
    වියදං කරපන් එන්ඩ එපා මචං ගන්න දුක හ…
    අම්මා තාත්තා කොල්ලො කෙල්ලෝ පවුල ඉන්න රට හ…
    දෙවරක් හිතලා බලපං එන්ඩ මෙහෙ ගන්න දුක

    manager dunna stress eken oluwanhadagatte meken

    මිනිස්සු හදයි ගොන් කතා ගනන් ගන්න එපා පුතා..
    වමෙන් අහලා දකුණෙන් යවාලා ආතල් ගනින් සැපක්..
    කොන්ද කෙලින් තියෙන තුරා කරපං වැඩ මැරෙන තුරා…
    අනුන් පිබින විසිල් වලට උඹ නටන්ඩ එපා

    බොල නයෙක් වෙන්න එපා
    නයා වගේ නටන්න එපා
    ලොක්ක ගහන විසිල් වලට උඹ සැලෙන්ඩ එපා
    අහසේ තියෙනවා මචං ඉඩ ඇති තරම් කරන්ට් වද්දගන්ඩ එපා (වයර් මාරු කරන්)

    ude 6:40ta train eka, eddi ra 10 11 una

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    • Sad
    Reactions: Morbius

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    කට්ට යනු එක අතකට Experience එක. කවදාහරි ඕක පුදුම විදිහට ප්‍රයෝජනවත් වෙනවා තමන්ගේම දෙයක් කරන්න හිතුවොත්. එහෙම නැත්තන් එච්චරම තේරුමක් නැ . නමුත් ඉතින් ඉහලට යන්නත් වටිනවා. කට්ට අමාරුයි තමයි. නමුත් කට්ට කාපු නැති එකෙක් ලේසියෙන් සුපිරියට ගොඩ යන්නේ නැ
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    දැන් කන්‍ෂ්ට්‍රක්‍ෂන්වලට ලෙල්ලටම කෙල වෙලා නේද? ගොඩක් උන්ට ජොබ් නෑ. සමහරු IT,SEකරනවා.
    දැන් හැම එකාම IT වලට පනින්න හදලා ඇත්තටම IT කරපු උන්ටත් ජොබ් නැ
     
    • Like
    Reactions: Morbius