අද ගන්න බලද්දි REQUESTED 





පට්ට අවුල් ඒ වෙලාවෙ ගන්න බැරි වුනා

හොයල හොයල සෙට් වෙන එකක් හොයා ගත්තා cart එකටත් දාගත්තා වගේ මතක 
පට්ට අවුල් ඒ වෙලාවෙ ගන්න බැරි වුනා





හෙනම අවුල් බන් . com එකත් නෑමං ඊයේ fb username එකක් දාන්න කල්පනා කරලා කරලා නමේ අකුරු ගානට balance කරලා කැමතිම username එකක් හදාගෙන available ද කියලා check කරලත් දැම්මේ නෑ.
අද හිතුනා ඒක දාන්නම ඕනේ කියලා. දාන්න ගියාම not available.
ප්‍රමාදය පසුතැවීමට හේතුවේ.![]()
ඒ කිව්වේ?Hodatama karala virus
ඒ කොහොමද?Ubata onanam dennam 15,000 ta
ehema seen eka thama, mama mage full name eka check kara jolliyata, passe baladdi ekath aranඕක මටත් උනා. උන් search කරපු domain බලල ඇතුලේ උන්ම ගන්නවා වෙන්න ඕන. එකපාරම ගනින් search කර කර හිටියොත් බඩු


domain ganna yaddi, a welawe ganna balanma palayan. api serch karala passe ganna giyama, wena ewan aran wadi ganata wikunanwa, matath wela tiynwa. Lk neme .com ekath ehemai.

ප්‍රමාදය පසුතැවීමට හේතුවේ.![]()


එහෙම ඔට්ටු නෑනේ බන්.ඕක මටත් උනා. උන් search කරපු domain බලල ඇතුලේ උන්ම ගන්නවා වෙන්න ඕන. එකපාරම ගනින් search කර කර හිටියොත් බඩු


ඇයි ඌ හිනා වෙන්නේ?ehema domain ganna puluwan nam bariyayi.... emoisa taniyen hina wenawa athi..

අඩෝehema seen eka thama, mama mage full name eka check kara jolliyata, passe baladdi ekath aran![]()
![]()


යකෝ මාර කේස් එකනෙ බන් ඒක.ubala search karana ewa un log karaagena reserve karagannawa kiyala thamai ahala thiyenne
sinhalu gaawuna thana awul kiyala dannawane lol
ඒ කොහොමද? lk එකක්ද?මට මෙහෙම එකක් උනේ. මම ගත්තා domain name එකේ අන්තිමට එකෙක් s අකුරක් දාලා මට offers එවනවා. පිස්සු යක්කු.![]()
![]()
![]()
GoDaddy oya business eka karanawaඕක මටත් උනා. උන් search කරපු domain බලල ඇතුලේ උන්ම ගන්නවා වෙන්න ඕන. එකපාරම ගනින් search කර කර හිටියොත් බඩු
නෑ com එකක්.ඒ කොහොමද? lk එකක්ද?
uu domain buying and selling walin salli earn karana ekek... ithin uu dannawa domain ekak register karanna late wene eke paduwa...ඇයි ඌ හිනා වෙන්නේ?