අඩේ ගිය සතියෙ තිබුන Available lk ඩොමේන් එක අද නෑ :(

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    අද ගන්න බලද්දි REQUESTED 😭😭😭😭😭😭

    පට්ට අවුල් ඒ වෙලාවෙ ගන්න බැරි වුනා:(😭😭 හොයල හොයල සෙට් වෙන එකක් හොයා ගත්තා cart එකටත් දාගත්තා වගේ මතක :(
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මං ඊයේ fb username එකක් දාන්න කල්පනා කරලා කරලා නමේ අකුරු ගානට balance කරලා කැමතිම username එකක් හදාගෙන available ද කියලා check කරලත් දැම්මේ නෑ.
    අද හිතුනා ඒක දාන්නම ඕනේ කියලා. දාන්න ගියාම not available.

    ප්‍රමාදය පසුතැවීමට හේතුවේ. :(
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මං ඊයේ fb username එකක් දාන්න කල්පනා කරලා කරලා නමේ අකුරු ගානට balance කරලා කැමතිම username එකක් හදාගෙන available ද කියලා check කරලත් දැම්මේ නෑ.
    අද හිතුනා ඒක දාන්නම ඕනේ කියලා. දාන්න ගියාම not available.

    ප්‍රමාදය පසුතැවීමට හේතුවේ. :(
    හෙනම අවුල් බන් . com එකත් නෑ
    Hodatama karala virus
    ඒ කිව්වේ?

    Ubata onanam dennam 15,000 ta
    ඒ කොහොමද?

    ------ Post added on Sep 7, 2021 at 11:06 PM
     
    Last edited:

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    ඕක මටත් උනා. උන් search කරපු domain බලල ඇතුලේ උන්ම ගන්නවා වෙන්න ඕන. එකපාරම ගනින් search කර කර හිටියොත් බඩු
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,336
    2,398
    113
    ඕක මටත් උනා. උන් search කරපු domain බලල ඇතුලේ උන්ම ගන්නවා වෙන්න ඕන. එකපාරම ගනින් search කර කර හිටියොත් බඩු
    ehema seen eka thama, mama mage full name eka check kara jolliyata, passe baladdi ekath aran :D :D
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මට මෙහෙම එකක් උනේ. මම ගත්තා domain name එකේ අන්තිමට එකෙක් s අකුරක් දාලා මට offers එවනවා. පිස්සු යක්කු. 😂 😂 😂
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    domain ganna yaddi, a welawe ganna balanma palayan. api serch karala passe ganna giyama, wena ewan aran wadi ganata wikunanwa, matath wela tiynwa. Lk neme .com ekath ehemai.

    :( :(
    ප්‍රමාදය පසුතැවීමට හේතුවේ. :(
    :(:(
    ඕක මටත් උනා. උන් search කරපු domain බලල ඇතුලේ උන්ම ගන්නවා වෙන්න ඕන. එකපාරම ගනින් search කර කර හිටියොත් බඩු
    එහෙම ඔට්ටු නෑනේ බන්.:(:angry:
    ehema domain ganna puluwan nam bariyayi.... emoisa taniyen hina wenawa athi..
    ඇයි ඌ හිනා වෙන්නේ?:confused:
    ehema seen eka thama, mama mage full name eka check kara jolliyata, passe baladdi ekath aran :D :D
    අඩෝ :angry::angry:
    ubala search karana ewa un log karaagena reserve karagannawa kiyala thamai ahala thiyenne :(

    sinhalu gaawuna thana awul kiyala dannawane lol
    යකෝ මාර කේස් එකනෙ බන් ඒක.
    මට මෙහෙම එකක් උනේ. මම ගත්තා domain name එකේ අන්තිමට එකෙක් s අකුරක් දාලා මට offers එවනවා. පිස්සු යක්කු. 😂 😂 😂
    ඒ කොහොමද? lk එකක්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,650
    100,915
    113
    ඇයි බන් එවෙලෙම රික්වෙස්ට් කරල තිබ්බ නන් පස්සෙ ගන්නවනෙ. සති දෙකක් විතර හෝල්ඩ් කරගන්න පුළුවන් සල්ලි නොගෙව