ෆොයිල්ස් ලාභෙට ගන්න පුලුවන්. දෙපැත්තම ඇලිමිනියම් ගාලා තියෙනවා නම් මීටරයක් 130-150 වගේ වෙයි පැත්ත අනුව, එක පැත්තක් නම් 80-100 වගේ තමයි මීටර් එකක්. දෙපැත්ත තියෙන එක ගන්න එපා තේරුමක් නෑ. වහලේ තියෙන්නේ ඇස්බැස්ටොස් වගේ ගොඩක් තදින් රත්වෙන එකක් නම් එහෙනම් ෆොයිල්ස් ඩබල් ගහන්න වෙයි.
