අඩේ.....පට්ට රස්නෙයි බන්

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ෆොයිල්ස් ලාභෙට ගන්න පුලුවන්. දෙපැත්තම ඇලිමිනියම් ගාලා තියෙනවා නම් මීටරයක් 130-150 වගේ වෙයි පැත්ත අනුව, එක පැත්තක් නම් 80-100 වගේ තමයි මීටර් එකක්. දෙපැත්ත තියෙන එක ගන්න එපා තේරුමක් නෑ. වහලේ තියෙන්නේ ඇස්බැස්ටොස් වගේ ගොඩක් තදින් රත්වෙන එකක් නම් එහෙනම් ෆොයිල්ස් ඩබල් ගහන්න වෙයි.

 

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඒක නේ, හැමෝම පෝරණු අස්සේ ඉන්නේ, ඉතින් රස්නේ තමයි. ලී සිවිලිමක් තිබ්බත් රස්නය එළියට යවාගන්න විදියක් නැත්නම් ඒක ගේ ඇතුලට ගහන්නේ. උබත් මම කියපු විදියට, සිවිලිම උඩට ගිහින්, වහලේ ඇතුල් පැත්තෙන් හොද ෆොයිල්ස් ටිකක් ගහන්න. ෆොයිල්ස් ගහනකොට, දිලිසෙන පැත්ත වහල පැත්තට වෙන්න ගහන්න. ෆොයිල්ස් වලින් විකිරණ තාපය හරවලා යවනවා වහලටම, ඇතුලට එන්නේ නෑ. එළියේ වහලේ මතුපිට පට්ට රස්නේ වෙයි, නමුත් ඇතුලට එන්නේ නෑ.

    +++++++++++++++
    ලී වහලෙ තියන කාමරේ අනිත් කාමර වලට වඩා රස්නෙයි බන්​