පට්ට රස්නෙයි බොලව්..
මචන්ලා මම ඉන්නෙ ඇනෙක්ස් එකක..ඒකෙ වෙන්ටිලේශන් සෑහෙන්න අඩුයි..එපා වෙලා ඉන්නෙ බන්..

මේ දවස්වල තියෙන රස්නෙ එක්ක කොහොමටත් ඉන්න අමාරුයි..

මුලු දවසම ෆෑන් එක දාගෙන ඉන්නේ..ඒත් වැඩක් නෑ..

මේකට කරන්න පුලුවන් හොදම දේ කියපල්ලකෝ පහල තියෙන ඔප්ශන් වලින්..

1. Portable air cooler
2. Exhaust fan
3. Other option
AC එකකට යන්න අදහසක් නෑ මචන්ලා මම ඉන්නෙ ඇනෙක්ස් එකක නිසා..

උදව් කරන සැමට පරිප්පු කිලෝ එකක් සහ සැමන් ටින් එකක් ගෙදරටම එවනු ලැබේ..

Last edited: