අවන් එකක දාලා වගේ බන්.හෆ්ෆා ෆෑන් එක දාලවත් ඉන්ඩ බෑ මුලු ඇඟම වේලෙනව වගේ.වතුර බිව්වම දාඩිය ගලනව එකසිය ගානට.
බඩේ ගිනියම හින්දවත්ද දන්නේ නෑ![]()
He he ac ekak ganin

vahala hadaganin hariyata. udin rasne enakota yata poranuva vage thami ban.

බඩේ ගිනියම හින්ද නෙවෙයි පුකේ කිතිය නිසා

Wahaleta nagala civilin eka udin ice kata thiyapan... ekenma rasne iwarai..

table fan eka danna ceiling fan danna epa
mama nam mekak order kara,humidity eka low dawas walata hondai anga welenawata,humidity wadi dawas wala dammoth rasne wadi wenawa
![]()
http://www.ebay.com/itm/23193300953...49&var=531146317999&ssPageName=STRK:MEBIDX:IT

සල්ලි තියේ නම් ඉතින් මාත් කැමතියි.
වහලේ ගොඩක් උඩින් බන් ගහල තියෙන්නේ![]()
table fan eka danna ceiling fan danna epa
mama nam mekak order kara,humidity eka low dawas walata hondai anga welenawata,humidity wadi dawas wala dammoth rasne wadi wenawa
![]()
http://www.ebay.com/itm/23193300953...49&var=531146317999&ssPageName=STRK:MEBIDX:IT
ලී සිවිලිම ගහල තියෙන්නේ.ෆොයිල්ස් දාගන්ඩ ඕනේ බන්.තෑන්ක්ස්වහලේ උඩින් ගැහුවට බන් උබලගේ වහල රස්නේ උරාගන්නවා නම් ,ඒ උරාගන්න රස්නේ ඇතුලට තමයි ගහන්නේ. හරියට වහල හදාගනින්, එතකොට රස්නේ ඇතුලට එන්නේ නෑ. උබට මෙහෙම කරන්න පුලුවන්, එක්කෝ වහලට ෆොයිල්ස් දාපන් ඒක ලාබයි, නමුත් ස්ලැබ් එක වගේ තියෙනවා නම් වතුර එකතු වෙනවා, නැත්නම් මල්ටිලැක් ලගේ තියෙනවා 3 in 1 කියලා පෙයින්ට් එකක්, ඒක ගාපන් නමුත් ඒක ගොඩක් ගණන්, 20+ ක් වත් යයි හොදට ගන්න ගියොත්, එහෙමත් නැත්නම් සිවිලිමක් ගහපන් ලී වලින්, ඊට පස්සේ අර මැද කොටසේ වහලේ ඇතුල් පැත්තේ ෆොයිල්ස් දාපන්, ඊට පස්සේ මැද රස්නේ තව අයින් කරන්න නම්, වහල දෙපැත්තේ පොඩි කවුලු වගේ දාපන් එතකොට රස්නේ එළීයට යන්න. මේක අනිවා කරපන් ,සෙල්සියන් අංශක 5,6 ක් වගේ අඩු කරගන්න පුලුවන් ගෙදර. සාමාන්‍යයෙන් ස්ලැබ්, ෂීට් වගේ ගහපු ගෙදරක උෂණත්වය ඔක්තොම්බර් ,සැප්තැම්බර් වල වගේ 31,32ක් වගේ යනවා, පෙබරවාරි මැද (හරියටම කිව්වොත් පෙබරවාරි 15 ඉදලා රස්නේ පටන් ගන්නේ), මාර්තු වෙනකම් 34,35 වගේ යනවා. මම උඩ දාලා තියෙන විදියට කරොත්, උපරිම උෂණත්වය 26,28ක් වගේ දාගන්න පුලුවන්. මේකත් එන්නේ හවස 4 වෙනකොටයි. ඊට පස්සේ රෑට පට්ට ශීතල වෙයි.

vahala hadaganin hariyata. udin rasne enakota yata poranuva vage thami ban.
adooo ubata nam karumayak bada sudda wenan baheth biyan badee gindara gahanwa athi katin nahayen fuken aluwen athakota iceland wala hitiyath bada dagalaanwa anika uba profile pic ekath fan dagena lol hek

අපේ නම් සිවිලිම ලී.වහලෙ අැස්බැස්ටෝස්
රස්නෙයි බන්