අඩේ මේක බලපන්කෝ, අපේ ගොන් හරක් ..!!!

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    අඩේ මේක බලපන්කෝ, අපේ ගොන් හරක් ..!!!

    අඩේ මේක බලපන්කෝ..මම මෙච්චර දවසක් හිතුවේ මේ නමින් අපේ එවුන් ආතල් එකට FB පේජ් හදල ආතල් දෙනවා ඇති කියල.බැලින්නම් කතන්දරේ සිරා නෙහ් ඕයි.අපේ ගොන් හරක් මේ ඉන්නේ පිරිලා මුගේ දේශනා අහන්න.මුන් වගේ හරක්.

    ගත්තේ මෙතනින් https://www.facebook.com/asiriwanig...026633037541/1370025683037636/?type=3&theater

    Ex29qyI.jpg

    f58GmqP.jpg

    lD8Ytas.jpg

    nIMEQ2C.jpg

    TE1k5eI.jpg

    RZYQigT.jpg

    DR5M6Ik.jpg

    tNRTmCy.jpg

    bvfXvyM.jpg

    f00bdje.jpg

    u0qOnun.jpg

    crlLxma.jpg

    Dlz1AYS.jpg

    Ij229ME.jpg

    X3wjhyT.jpg

    IeCZDhe.jpg

    JYAGaLq.jpg

    22QJm9V.jpg

    MyfY9h2.jpg

    C2nrkpq.jpg


    මේවා නවත්තන්න ලිගලි මුකුත් කරන්න බැරිද බන්ස්
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මීහරක් ඔකුනට ගහන්ඩ ඔනෙ මඩු වලිගෙන් වෙන නම් කියන්ඩ දෙයක් නැ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,314
    1
    13,241
    113
    Gotham City
    මොන ලීගලිද බන් .නීතිය කරවන උන් රට කරවන උන් මුන් වගෙ එවුන්ගෙ පස්සෙ දුවද්දි. මූට පොලිටික්ස් කොක්කක් ඇති. නැත්තම් මෙහෙම කරන්න බැහැ.
    රටෙ සාකෂ්රතාව පෙනවා මෙකෙන්. උගත් කම මනින්න බැහැ ඇකඩමික් ජයග්‍රහණ වලින්.ඔනෙ නම් ඔප්පු කරගන්න පුළුවන් ඔතන ඇකඩමික් වලින් හෙන ඩයල් වෙච්ච උන් ඉන්න කොට
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    sathiye dawasak leda hadila wadata giye nea. yako hama channel ekema ude 8 ta eka eka dial sarthakathwaye maga penwanawa:nerd:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තමන්ගේ ගමට කෙලවන එකාට
    ඊලග පාරත් චන්දෙ දීලා පත් කරන උන් ඉන්න රටක
    ඕවා මොනවද බං :lol::lol:
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,976
    2,210
    113
    Adelaide
    මොන ලීගලිද බන් .නීතිය කරවන උන් රට කරවන උන් මුන් වගෙ එවුන්ගෙ පස්සෙ දුවද්දි. මූට පොලිටික්ස් කොක්කක් ඇති. නැත්තම් මෙහෙම කරන්න බැහැ.
    රටෙ සාකෂ්රතාව පෙනවා මෙකෙන්. උගත් කම මනින්න බැහැ ඇකඩමික් ජයග්‍රහණ වලින්.ඔනෙ නම් ඔප්පු කරගන්න පුළුවන් ඔතන ඇකඩමික් වලින් හෙන ඩයල් වෙච්ච උන් ඉන්න කොට

    sirawata.. :frown::frown: