බොලා නොදන්නා දේ (දෙක)!!!

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
බොලා නොදන්නා දේ (දෙක)!!!

ආ ඉජු ඉජු කවුඩා ....ඇතුලට එන්ටෙර් ද ඩ්‍රැගන් වෙයන්ස් !
.
.
.
.
.
.
.
.
.
.
මේක ගුලි අයියගේ නුල් ඔතන කාමරේ

මේකෙත් මම මුලින්ම හදුන්වා දීමේ කුණුහරපෙ කියල ඉන්නම්කෝ ..........
( කෙල්ලන් බඩ වෙන .. පොන්සියන් කොර වෙන , පොඩි එවුන්ගේ කෙලින් වෙන අසබ්‍ය වචන මාලාවකින් සමන්විත බැවින් ඔබ 18ට අඩු නම් චුත වෙන්න )
.
.
.
.
.
.
.
.
.
.
.
.
ආ ඔය පෙරිලා ඇවිල්ලා තියෙන්නේ අපේ ඇම්බැට්ටයෝ ටික .........
හ්ම් .... කලින් දැම්මනේ බොලා නොදන්නා දේවල් එක ! එයට ලැබුණු ඉහල දුෂණ (Rep) ප්‍රතිචාර හේතුවෙන් .. දෙවන කොටසක් කොටමි .. අනේ මන්ද බන් ..ලංකාවේ මෙගා නාට්ටි වගේ

පළමු කොටස මෙතනින් බලපන්


..........කලින් නුලට එළකිරියේ වීරයා !!!! රෙපක පාල ඇවිත් කපලා ගියා... මේකෙත් කපයි ....බොලා දන්නේ නැද්ද රෙපක පාල ????
.
.
.
..
උතුවන් කන්දේ සරදියෙල් සම වර්තමාන පරපුරේ හෙළ විරුවෙකු .හෙළ දිවෙහි උන්නතිය උදෙසා කැපවෙන බැවු පුරාණ පොතපතේ සදහන් වේ . හේ නමින් රෙපකපාල වන අතර අන්තර්දැලෙහි තම හිවලානුගති පානු ඇත .. තම ශුන්‍ය ලිගුවේ උත්තේජනය උදෙසා නිර්නාමිකව හෙළයන්ගේ නුල්හි රේප කපා මහා උදාර වීරයෙක් වන්නේය ...කාලකන්නි ජීවිතයකට උරුමකම් කියන හේ ..ලක්දිවට කරන්නාවූ සෙත නම් තමා හට ඇති හුණු බිජුවක් වන් රේප් බලය යොදාගෙන .. හෙළයන්ගේ රේප් කැපීමය ..මෙය වාරියපොළ සෙල්ලිපියෙහි සදහන් වන පරිදි නම් " මානව ශිෂ්නයෙන් හස්ති යෝනිය උත්තේජනයට දරන තැතක් ලෙස උපමාවට ලක්කොට ශිලාලේඛන ගත කර ඇත ..
.
.
.
.
.
.
කතා ඇති !!! බලපන්කෝ පහල ඒවා බොලා දන්නවද කියලා


1. ගිනි නරියා (FireFox) වෙබ් බ්‍රව්සරේ ඇත්තටම යොදන් තියෙන්නේ බොලා වගේ කපටි නරියෙක්ව නෙමේ ...එකා ඇවිල්ලා මේ රතු පැන්ඩෙක් (Red Panda )

ප@ද බලන්නේ හිවලෝ ?
tumblr_lrchu882RJ1qa9omho1_500.jpg



2. 1940 දී ඕස්ට්‍රේලියා වල ප්ලේන් දෙකක් අහසේදී එකට හැප්පිලා ....(උන් කියන්නේ හැප්පිලා කියලා..මමනම් හිතන්නේ පුට්ටුවක් දාල ) ප්ලේන් දෙකම එකට හැමනිලා ලෑන්ඩ් කොරාලු බන් එකෙක්ටවත් හානියක් නැතුව (ගෑනු ප්ලේන් එකටනම් ටිකක් හානි වෙන්න ඇති මයේ හිතේ )

දැන් බොලා ගිහින් සෙක්ස් සයිට් වල ප්ලේන් පෝර්න් කැටගරියක් හොයනවා එහෙම නෙමේ ඔං
10574429_510974635704063_6680782569033238216_n.jpg



3. Venezuela වල තැනක් තියෙනවලු පැයකට 280 වතාවක් පමණ හෙන ගහන ......(ඔය රෙකෝඩ් එක කෙසෙල්වත්ත පැත්තෙන් කැඩෙනවා අද හෙට )

Catatumbo+5.jpg



4. Game of thrones ටෙලි නාටකයේ එක දිගහැරුමක් නිර්මාණයට ඩොලර් මිලියන හයක් වැය වෙනවලු ( බලපන් ඉතින් .. අර හෙළුවැලි සීන් වලට මිලියන හයක් ..ඒවා බලලා නුල් ඔතපු එවුන්ට ආඩම්බර උනහැකි , දැන් කියන්න එපා අපි නම් ඕවට නැහැ කියල ...වෙනිසියුලාවේ රෙකෝඩ් එක කැඩෙයි තොට හෙන ගහලා )

බලපන් හොදට .....
52d802d19d75b0a8db61a3754b17c889-the-most-wtf-game-of-thrones-face-swap-ever.jpg



5. හැරී පොට්ටයගේ යාළුවා රොන් (Rupert Grint) පෝසත් උනාට පස්සේ උගේ ජුන්ඩා කාලේ හීනයක් සැබෑ කොර ගත්තලු ..ඒක තමා අයිස් ක්‍රීම් වෑන් එකක අයිස් ක්‍රීම් බෙදන එක ..ඉතින් බුවා අයිස් ක්‍රීම් වෑන් එකක ගිහින් පොඩි එවුන්ට නොමිලේ ලොලි පොප් අයිස් ක්‍රීම් බෙදුවලු ... (රෝනාගේ ලොලි පොප් එක කවලා පොඩි එවුන්ට )


එන්න බබා කන්න ලොලි පොප්
rupert-grint-also-loves-ice--large-msg-131006615621.jpg



6. ඩිස්නි ෆිල්ම් එක කුමරිය සහ ගෙම්බා (princess and the frog) තිරගත උනාට පස්සේ පොඩි බුවීලා 50ක් විතර රෝහල් ගත කලාලු විෂබීජ ශරීර ගත වෙලා ....වෙන මොකුත් නිසා නෙමේ .. ගෙම්බෝ ඉබින්න ගිහින් ....(මලකෙලියයි උන් Avengers එහෙම බලපු දාට )

1002004008266364_1.jpg



7. Mico Headphones වලින් මොලේ තරංග හදුනාගෙන පුද්ගලයාගේ සිතේ ස්වභාවය (Mood)ට උචිත සින්දුව දාවනය කරනවලු .. පට්ට නෙහ් ? (මගේ මොලේ තරංග වලට අනුව ඉතින් play වෙන්නේ " ඔහ් යෙහ් බේබි ෆක් මී " තමා )

neurowear-mico-headphones.jpg



8.ලෝකේ තියෙන ගට්ටේම තියෙන බිහිසුණු ටෝයිලේට් එක තියෙන්නේ සයිබීරියාවේ ගැටේක
.............කදු ගැටේක උලමෝ ......එක පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 2600 ක් උසින් .....

රෙන්න බර හැදුනම ඕකටත් යයි බන්
154837Boc.jpg


9. මොනාලිසාගේ ඇහි බැමි නැහැලු ....Renaissance Florence වල එකාලේ Shave කරන එක විලාසිතාවක්ලු ......ඇහි බැම යකෝ ඇහි බැම

mona-lisa-llorando-340x400.jpeg



10. දකුණු කොරියාවේ Lee Jin-gyu කියල බුවෙක් කොට්ටයක් කසාද බැන්දලු .... ( හරි හරි දැන් කට්ටියට මතක් වෙනවා ලොලන්තව ..ඔව් ඔව් ඌ බදින්නෙත් කොට්ට බබා තමයි කවද හරි )


අයි ලවු මයි කොට්ට බබා
pillow_bride-e1268666111674.jpg




අදට ඇති කපුටෝ ....අත බර කොරල ටයිප් කරලා පුකත් රිදෙනවා ... ලියුවේ මොකුත් නිසා නෙමෙයි .. මේ අතින් හොද වැඩකුත් කරන්න ඕන නිසා අරක කොරනවා ඇරෙන්න .........දැන් ඉතින් කැයන්න රියන්න යායන්න වෙන්නේ නැතුව , බයන්න අල්මයන්න පයන්න වත් දාල පල නාම්බෝ ......


ඕවා බැලුවට ආතල් නැති අපේ තෙලෙන් තැම්බිලා කිරෙන් බැදිලා වතුරෙන් තෙම්පරාදු වෙච්ච ජින්ගි බිරිස් බුවාලට චුචි නංගිගේ පනාව .....
.
.
.
.
.
.
.
.
.
.
.
giphy.gif

එහෙනම් අපි ගියා...හැමෝගෙම කොර වේවා !!!! ~තොපේ ගුලියා~
 
Last edited:

yushara

Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ඔන්න දෙන්න හැදුවම කියන කතාව- "You must spread some Reputation around before giving it to wwwguliya again." ඉතින් මොකැයි කොරන්නෙ???

    :confused::confused:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    ඔන්න දෙන්න හැදුවම කියන කතාව- "You must spread some Reputation around before giving it to wwwguliya again." ඉතින් මොකැයි කොරන්නෙ???

    :confused::confused:

    විල්සන් මාමා;17307526 said:

    කැයනු,රියනු කටක් නෙ යකො බොට තියෙන්නෙ.:yes::yes:


    :D elata liyala thiyenawa

    Ela Ela :D
    Ara toilet eka dakkamath wade set wenawa wage :D




    සුපිරි මචන්

    You have given out too much Reputation in the last 24 hours, try again later.




    හිබුටන්ට මාගේ ප්‍රණාමය ... දුෂිතයන් සියල්ල හත් වරක් නැවත දුෂණය කරන ලදී ,