කට ඇරියොත් බෞද්ධකම ගැන පාරම්බාන රටක.....මිත්‍යාදෘෂ්ඨීයකයෝ තොග පිටින්.....වයසක මිනිස්සු නම් ඉවසන්න පුළුවන්.....ඒ මිනිස්සුන්ගේ තියෙන අන්ධ භක්තිය නිසා කියලා....ඒත් මේ තරුණ කෙල්ලෝ කොල්ලෝත් මේ වගේ මිත්‍යා දෘෂ්ඨිකයෝ වගේ හැසිරෙන කොට රටේ හෙට දවස ගැන මොන කතාද.....කොටින්ම මේ ආසිරි කියන එක නිසා.....හින්දු ආගමිකයන්ටත් මහ අපහාසයක් වෙන්නේ...... මේවට උල්පන්දම් දෙන ස්වර්ණවාහිනියයි දෙරණයයි තියෙන තුරා හෙට දවසෙත් එක එක ජාතියේ බඩගොස්තරයෝ බිහි වේවි අසරණ මිනිස්සුන්ගේ දුක මාර්කට් කරන........
ape minissunge buddiya hadenakan oya wage thamai bn.. mokek hari channel ekakata awith katin wadak dapu gaman pnissu udin enne.. jothishya hari wena ewa wala hari.. ara thawa porak innawa ara bello wikunana porak dan balapnko un manik walin dena gema.. u allanne salli karayo.







