අඩේ මේ ඩිෆෙන්ඩරේ....

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පවු වැඩේ...මුනුත් ඉතින් පාරේ යන්නේ වෙඩි කාපු ඌරෝ වගේනේ...ජිවිත අහිමි උන අය ගැන කණගාටුයි..:(
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    මම ලගදි දැක්කා මෛත්‍රී එක්ක ඔය කට්ටිය පැයට හැතප්ම තුන්සීයක වේගෙන් යනවා.එහෙම යනකොට ඉතින් හැප්පුනොත් ඔහොම වෙනවා.මුන්ට ඉගිල්ලෙන්න ඕන ද බන් වාහන වල.එහෙම නැත්නම් මරාගේ වැඩක්ද? මරාට ඕන මෛත්‍රී මරන්න.එහෙම නැත්නම් යෝ යෝ ගේ වැඩට සම්බන්ද නිසා ඒකට අදාල අයද දන්නෙත් නෑ.මරා ෆැක්ටර් එකත් ඇත.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මම ලගදි දැක්කා මෛත්‍රී එක්ක ඔය කට්ටිය පැයට හැතප්ම තුන්සීයක වේගෙන් යනවා.එහෙම යනකොට ඉතින් හැප්පුනොත් ඔහොම වෙනවා.මුන්ට ඉගිල්ලෙන්න ඕන ද බන් වාහන වල.එහෙම නැත්නම් මරාගේ වැඩක්ද? මරාට ඕන මෛත්‍රී මරන්න.එහෙම නැත්නම් යෝ යෝ ගේ වැඩට සම්බන්ද නිසා ඒකට අදාල අයද දන්නෙත් නෑ.මරා ෆැක්ටර් එකත් ඇත.

    පල හුට්ටෝ යන්න. පයට කිලෝමීටර් 480ක් වේගෙන් ගියේ ජෙට් එකකින් ද? :lol::lol:
     
    • Like
    Reactions: asylum

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පල හුට්ටෝ යන්න. පයට කිලෝමීටර් 480ක් වේගෙන් ගියේ ජෙට් එකකින් ද? :lol::lol:
    හා..හා...
    එහෙම කියන්න එපා..
    ඔය හුටුමා කරවල-කාඩියොලොජිස්ට් කෙනෙක් වරාය අධිකාරියේ.....
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මිනුවන්ගොඩ - යාගොඩමුල්ල ප්‍රදේශයේ අද (10) පෙරවරුවේ සිදුවූ මාරක රිය අනතුරෙන් මියගිය හතරදෙනා ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් බව එහි අධ්‍යක්‍ෂවරයා ප්‍රකාශ කළා. මෙම මියගිය හතරදෙනා අතර කාන්තාවක්ද වන බවයි මිනුවන්ගොඩ රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

    සිද්ධියෙන් තුවාල ලැබූ 6 දෙනෙකු ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති අතර, ඔවුන්ගෙන් දෙදෙනෙකු කාන්තාවන් වනවා.

    මොවුන් නිකවැරටිය ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීම සඳහා යමින් සිටියදී මෙලෙස අනතුරට මුහුණදී ඇති බවයි ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,560
    17,610
    113
    Auckland
    මම ලගදි දැක්කා මෛත්‍රී එක්ක ඔය කට්ටිය පැයට හැතප්ම තුන්සීයක වේගෙන් යනවා.එහෙම යනකොට ඉතින් හැප්පුනොත් ඔහොම වෙනවා.මුන්ට ඉගිල්ලෙන්න ඕන ද බන් වාහන වල.එහෙම නැත්නම් මරාගේ වැඩක්ද? මරාට ඕන මෛත්‍රී මරන්න.එහෙම නැත්නම් යෝ යෝ ගේ වැඩට සම්බන්ද නිසා ඒකට අදාල අයද දන්නෙත් නෑ.මරා ෆැක්ටර් එකත් ඇත.

    කපීර් එකේද බන් ? :shocked:
     
    HONDA HORNET

    Member
    Mar 13, 2013
    921
    297
    0
    මම ලගදි දැක්කා මෛත්‍රී එක්ක ඔය කට්ටිය පැයට හැතප්ම තුන්සීයක වේගෙන් යනවා.එහෙම යනකොට ඉතින් හැප්පුනොත් ඔහොම වෙනවා.මුන්ට ඉගිල්ලෙන්න ඕන ද බන් වාහන වල.එහෙම නැත්නම් මරාගේ වැඩක්ද? මරාට ඕන මෛත්‍රී මරන්න.එහෙම නැත්නම් යෝ යෝ ගේ වැඩට සම්බන්ද නිසා ඒකට අදාල අයද දන්නෙත් නෑ.මරා ෆැක්ටර් එකත් ඇත.

    300 mph speed ekakin yanna puluwannam ban difendare market wenwa ban bugatti lambo walatat wada, uba jiweteta speedo meterayak dakalwat nadda koheda
     
  • May 21, 2011
    297
    41
    28
    මම ලගදි දැක්කා මෛත්‍රී එක්ක ඔය කට්ටිය පැයට හැතප්ම තුන්සීයක වේගෙන් යනවා.

    ප්ලේන් එකක ඇන්ජිං එකක් බට් කරපු එකක් වෙන්න ඇති නෙ? :shocked:
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    මම ලගදි දැක්කා මෛත්‍රී එක්ක ඔය කට්ටිය පැයට හැතප්ම තුන්සීයක වේගෙන් යනවා.එහෙම යනකොට ඉතින් හැප්පුනොත් ඔහොම වෙනවා.මුන්ට ඉගිල්ලෙන්න ඕන ද බන් වාහන වල.එහෙම නැත්නම් මරාගේ වැඩක්ද? මරාට ඕන මෛත්‍රී මරන්න.එහෙම නැත්නම් යෝ යෝ ගේ වැඩට සම්බන්ද නිසා ඒකට අදාල අයද දන්නෙත් නෑ.මරා ෆැක්ටර් එකත් ඇත.

    උගත් බුද්ධිමත් නිසා වෙන්න ඇති.. අනේ පලයන් හුත්තෝ :growl: