අඩේ මොනවද බන් ඒ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,814
    28,191
    113
    එළු බොක්ක. පැටව් ඉපදිල සති ගාණින් උන්ට බෙහෙත් දෙනව,
    උන්ගෙ බඩවල්වල තියෙනව හම් මල්ලක් වගේ එකක් ඒකෙ පිටපැත්තෙ දහස්
    ගණන් පණුවො කීටයො ඇලිල ඉන්නව.. මේක සොෆ්ට් එකට අහුවෙන
    නිසා ගොඩක් අය කන්න කැමතිලු.. ඒකට කියන්නෙ බාබත් එකක් කියල. එළු නෙමේ, හරක් බාබත් කියලත් තියේ :baffled:
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93

    නිසා ගොඩක් අය කන්න කැමතිලු.. ඒකට කියන්නෙ බාබත් එකක් කියල

    එළු බොක්ක. පැටව් ඉපදිල සති ගාණින් උන්ට බෙහෙත් දෙනව,
    උන්ගෙ බඩවල්වල තියෙනව හම් මල්ලක් වගේ එකක් ඒකෙ පිටපැත්තෙ දහස්
    ගණන් පණුවො කීටයො ඇලිල ඉන්නව.. මේක සොෆ්ට් එකට අහුවෙන
    නිසා ගොඩක් අය කන්න කැමතිලු.. ඒකට කියන්නෙ බාබත් එකක් කියල :baffled:
    e kiyanne meka curry ekakda? fry karalada ... monawa karalada kanne

    The gut of the Goat 🐐
    danna uttak sinhalen daapan .... api bayyo hariya
    ------ Post added on Sep 8, 2022 at 12:47 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,350
    21,471
    113
    එළු බොක්ක. පැටව් ඉපදිල සති ගාණින් උන්ට බෙහෙත් දෙනව,
    උන්ගෙ බඩවල්වල තියෙනව හම් මල්ලක් වගේ එකක් ඒකෙ පිටපැත්තෙ දහස්
    ගණන් පණුවො කීටයො ඇලිල ඉන්නව.. මේක සොෆ්ට් එකට අහුවෙන
    නිසා ගොඩක් අය කන්න කැමතිලු.. ඒකට කියන්නෙ බාබත් එකක් කියල. එළු නෙමේ, හරක් බාබත් කියලත් තියේ :baffled:
    හැබැයි ඌරා ජරාව නිසා හරාම් :baffled: :baffled: :baffled:
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    Thank U GIF
     
    • Like
    Reactions: NRTG

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,003
    1,268
    113
    නුවර
    එළු බොක්ක. පැටව් ඉපදිල සති ගාණින් උන්ට බෙහෙත් දෙනව,
    උන්ගෙ බඩවල්වල තියෙනව හම් මල්ලක් වගේ එකක් ඒකෙ පිටපැත්තෙ දහස්
    ගණන් පණුවො කීටයො ඇලිල ඉන්නව.. මේක සොෆ්ට් එකට අහුවෙන
    නිසා ගොඩක් අය කන්න කැමතිලු.. ඒකට කියන්නෙ බාබත් එකක් කියල. එළු නෙමේ, හරක් බාබත් කියලත් තියේ :baffled:
    hamme .... boru ban bagayak. beheth denne na, pnuwoth na.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,106
    50,428
    113
    සේදවත්ත
    ඔක තමා කෑම පැස . අපෙත් තියන එක. එකේ හම් ලෙයර් ගොඩක් තියනවා ඇසිඩ් හැදෙන නිසා. . කනකොට මරු . ඕක තම්බලා තමා පදම් කරලා හදන්නේ ඉස්සලම හොදලා තම්බනවා රෙද්ද වගේ වෙන්න .

    බාබත් කුයන්නේ මිරිසට හදනකරියක් ප්‍රෙශර් කුකර් හෝ මද ගින්නේ උයන්න ඕනේ. ඉදියප්ප එක්ක තමා යන්නෙ

    නුවර මාකට් එකේ ගෙරි මස් එරියා එකට ගියානම් බාබත් බලන්න පුකුවන්
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,208
    2,109
    113
    හැබැයි ඌරා ජරාව නිසා හරාම් :baffled: :baffled: :baffled:
    එහෙම එකක් නෙවෙයි යකො..
    හරක හින්දු අයගෙ දෙය්යා වගෙ අරුන්ගේ දෙය්යො ඌරා වෙන්න ඇති.
     
    • Dislike
    Reactions: Dexter011