කාර් එකේ වැටිල තිබිල බැටර් බැහැල ඕෆ් වෙලා. :D
P parakum26 Junior member Jun 10, 2025 76 56 18 Jun 12, 2025 #1 කාර් එකේ වැටිල තිබිල බැටර් බැහැල ඕෆ් වෙලා. Reactions: Ulti, Ashan052 and Sandy_Fdo
P parakum26 Junior member Jun 10, 2025 76 56 18 Jun 12, 2025 #3 Wadakaru said: කාර් එක ඉවෝක් එකක්ද Click to expand... මරුටියක්
Max_r Well-known member May 10, 2007 13,079 1 15,894 113 Jun 12, 2025 #4 Offline location enable karala, settings hadala තියාගන්න සුදු පුතා. Reactions: Yeezus
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,103 113 Kotte Jun 12, 2025 #5 parakum26 said: මරුටියක් Click to expand... එහෙනම් තාරක ගෑනිව දෙන එකක් නෑ Reactions: ChoronaSottiya
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,605 113 Jun 12, 2025 #6 parakum26 said: අඩේ ෆෝන් එක හම්බ උනා. Click to expand... @Al Baik @kazzen අඩේ නානලා මෙන්න බලපල්ල වැඩක් පෝන් එකක් කොන කපාගෙන හම්බ වෙලා.
parakum26 said: අඩේ ෆෝන් එක හම්බ උනා. Click to expand... @Al Baik @kazzen අඩේ නානලා මෙන්න බලපල්ල වැඩක් පෝන් එකක් කොන කපාගෙන හම්බ වෙලා.
DinuraPradeep Active member Jun 9, 2025 63 116 33 Jun 12, 2025 #7 Congratulations bro මාත් ඔයා වගේ ලගදි ආව කෙනෙක් මේකෙ හොද අයත් ඉන්නව නරක අයත් ඉන්නව පරෙස්සමට ඉන්න ------ Post added on Jun 12, 2025 at 2:47 PM
Congratulations bro මාත් ඔයා වගේ ලගදි ආව කෙනෙක් මේකෙ හොද අයත් ඉන්නව නරක අයත් ඉන්නව පරෙස්සමට ඉන්න ------ Post added on Jun 12, 2025 at 2:47 PM
thadi_bijja Well-known member Aug 8, 2016 882 774 93 Jun 12, 2025 #8 මේ බොරුවට දාන ත්රෙඩ් Reaction score වැඩි කරගන්න. Reactions: Honey Bunch and DinuraPradeep
DinuraPradeep Active member Jun 9, 2025 63 116 33 Jun 12, 2025 #9 thadi_bijja said: View attachment 252137 මේ බොරුවට දාන ත්රෙඩ් Reaction score වැඩි කරගන්න. Click to expand... Gara minissu
thadi_bijja said: View attachment 252137 මේ බොරුවට දාන ත්රෙඩ් Reaction score වැඩි කරගන්න. Click to expand... Gara minissu
oOopSie Well-known member Jan 31, 2023 725 715 93 Jun 12, 2025 #10 charge කරලා ඕන් කරලා බලපන් කෝල් එනවද කියල
thadi_bijja Well-known member Aug 8, 2016 882 774 93 Jun 12, 2025 #11 oOopSie said: charge කරලා ඕන් කරලා බලපන් කෝල් එනවද කියල Click to expand... හ්ම් හ්ම්... නැත්නම් තව ත්රෙඩ් එකක් දාපං නේ බන් Reactions: oOopSie
oOopSie said: charge කරලා ඕන් කරලා බලපන් කෝල් එනවද කියල Click to expand... හ්ම් හ්ම්... නැත්නම් තව ත්රෙඩ් එකක් දාපං නේ බන්
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,439 36,358 113 මැදමහනුවර Jun 12, 2025 #12 කාර් එකක් තියනවා කියන්න කාපු කට්ටක් බං!
P parakum26 Junior member Jun 10, 2025 76 56 18 Jun 12, 2025 #13 nevermindNevergiveup said: කාර් එකක් තියනවා කියන්න කාපු කට්ටක් බං! Click to expand... කාර් එක අල්ලපු ගෙදර එකාගෙ
nevermindNevergiveup said: කාර් එකක් තියනවා කියන්න කාපු කට්ටක් බං! Click to expand... කාර් එක අල්ලපු ගෙදර එකාගෙ
Hankook Well-known member Apr 4, 2022 5,273 8,168 113 Jun 12, 2025 #15 උබ අනුරට නේද ඡන්දෙ දුන්නේ ඇත්ත කියපන්