40,000ට වඩා වැඩි පේමන්ට් එකක් රටින් පිටට කරනවානම්, බෑන්ක් මැනේඡර්ගෙන් ඇපෘ ගන්න ඕන සීන් එකක් තියනවාද...?
එකනම් දන්නේ නෑ. පේ පැල් එකින් ඩොලර් 1 පේ කර ඇප් එකකට. මෙන්න බැංකුවෙන් කෝල් කරා . රුපියල් 206 ගේවුවද ඇහුවා.
මාර වැඩේ ලංකාවට වුණේ හා හා හා
සම්පත් එකේ නම් හැමතිස්සෙම නෙමෙයි අලුත් සයිට් එකකට වගේ pay කරොත් උන් කෝල් එකක් අරන් අහනවා එහෙම එකක් කරාද කියලා. security සීන් වලට. 2017 වගේ ඉදන් තියෙනවා. හැමදාම වගේ aliexpress, google play වලට pay කරාට අහන්නේ නැ.මගේ ෆියා අකවුන්ට් එකටත් කෝල් කරා usd 700ක් ගෙවුවෙ මොකෙට ද අහලා. හොදවයින් දෙකක් කීවා කෝල් කරපු කාලකන්නියට. මට ඕන නම් මගේ සල්ලි ඔන එකට මම ගෙවනවා තමා ඇයි මොකද ඇහවා හා සර් කියලා තිබ්බා.
ehema katha karannath epa bn, un ohoma ahanawa kawruhari credentials danagena horen transfer karanawada danne nathi nisa, security walata. habai me podi podi ewathath ohoma ahanawanam kiwwata awulak naa.මගේ ෆියා අකවුන්ට් එකටත් කෝල් කරා usd 700ක් ගෙවුවෙ මොකෙට ද අහලා. හොදවයින් දෙකක් කීවා කෝල් කරපු කාලකන්නියට. මට ඕන නම් මගේ සල්ලි ඔන එකට මම ගෙවනවා තමා ඇයි මොකද ඇහවා හා සර් කියලා තිබ්බා.
මගේ hnb බන් මාර වාත උන්.සම්පත් එකේ නම් හැමතිස්සෙම නෙමෙයි අලුත් සයිට් එකකට වගේ pay කරොත් උන් කෝල් එකක් අරන් අහනවා එහෙම එකක් කරාද කියලා. security සීන් වලට. 2017 වගේ ඉදන් තියෙනවා. හැමදාම වගේ aliexpress, google play වලට pay කරාට අහන්නේ නැ.
ehema katha karannath epa bn, un ohoma ahanawa kawruhari credentials danagena horen transfer karanawada danne nathi nisa, security walata. habai me podi podi ewathath ohoma ahanawanam kiwwata awulak naa.
ekanam aththa. habai e transaction eken passeth aye thawa ekak karanna kalin confirm karagathe nathnam unta account eka temp hold karanna puluwan ne, habai uba eka horakam kalath eka uba responsibility eka gannawa kiyala letter ekak dunna nisa wadak nam na thama.උන් එහෙම ඇහුවට වැඩක් නෑ බන්. මගෙන් ලියුමක් ගත්තා මගේ කාඩ් එකෙන් unknown payment එකක් වෙලා තිබ්බොත් එකෙ වගකීම බැංකුවට නෑ කියලා. ඉතිං උන් කෝල්කරත් නැතත් මට වැඩක් නෑ නේ බන් එකයි.
ලොල් එහෙම ගෙවනේ කොහොමද යකෝ .. උබේ සල්ලි උන කියලා 'ස' කිය්නාවන් උබට වියදන් කරන බෑ කියල බෑ තමා ...මගේ ෆියා අකවුන්ට් එකටත් කෝල් කරා usd 700ක් ගෙවුවෙ මොකෙට ද අහලා. හොදවයින් දෙකක් කීවා කෝල් කරපු කාලකන්නියට. මට ඕන නම් මගේ සල්ලි ඔන එකට මම ගෙවනවා තමා ඇයි මොකද ඇහවා හා සර් කියලා තිබ්බා.
ඒක මහා කැත වැඩක් නේ බන්. උබ කොහොමද දන්නේ unknown payment උනා කියලා. එක හරිනම් බැංකුවෙන් flag කරලා උබට call එකක් දීලා අහන්න ඕනෙනේ. සම්පත් නම් එහෙම කරනවා. card එක තියාගෙන ඉන්න එක risky ඔහොම උනාම. අනික CC වලින් බැංකු මාර ලාබයක් ගන්නේ.මගේ hnb බන් මාර වාත උන්.
උන් එහෙම ඇහුවට වැඩක් නෑ බන්. මගෙන් ලියුමක් ගත්තා මගේ කාඩ් එකෙන් unknown payment එකක් වෙලා තිබ්බොත් එකෙ වගකීම බැංකුවට නෑ කියලා. ඉතිං උන් කෝල්කරත් නැතත් මට වැඩක් නෑ නේ බන් එකයි.
උන් කීවා බන් ලියුමක් දුන්නෙ නැත්තම් ඔනල්‍යින් පෙමන්ට් දෙන්න බෑ කියලා.ekanam aththa. habai e transaction eken passeth aye thawa ekak karanna kalin confirm karagathe nathnam unta account eka temp hold karanna puluwan ne, habai uba eka horakam kalath eka uba responsibility eka gannawa kiyala letter ekak dunna nisa wadak nam na thama.
ලොල් එහෙම ගෙවනේ කොහොමද යකෝ .. උබේ සල්ලි උන කියලා 'ස' කිය්නාවන් උබට වියදන් කරන බෑ කියල බෑ තමා ...
ඔව් බන් එකනෙ. මම ඊට පස්සෙ ලෙටර් එක දීල හදා ගත්තා.ඒක මහා කැත වැඩක් නේ බන්. උබ කොහොමද දන්නේ unknown payment උනා කියලා. එක හරිනම් බැංකුවෙන් flag කරලා උබට call එකක් දීලා අහන්න ඕනෙනේ. සම්පත් නම් එහෙම කරනවා. card එක තියාගෙන ඉන්න එක risky ඔහොම උනාම. අනික CC වලින් බැංකු මාර ලාබයක් ගන්නේ.