අඩො අද මාර සීන් එකක් උනනෙ office එකෙ
අඩො අද මාර සීන් එකක් උනනෙ Office එකෙ
මෙකයි සීන් එක අපෙ Office එකෙ ඉන්නව පට්ට ෆජාති මෙලො රහක් නෙති ගෑනු සෙට් එකක් උදේට කාල එනකොටම 10 විතර වෙනව ඈවිත් ඕපදුප ටිකක් කතා කරල Computer ඔන් කරල මේ ආදරයි බලල එහෙම තමා වෑඩ පටන් ගන්නෙ. දවසක් අපෙ Director එනකොට එක්කෙනෙක් Youtub එකෙ බණක් දගෙන සද්දෙට අහනව. Director ලන් වෙලා බලල Dept Head ට එන්න කියල ගිය. අව්ලක් උනෙ නෑ බණ නිසා එත් සද්දයක් ඩල තිබ්බ.
එක නෙමෙ හොදම සීන් එක ලොක්ක Screen එක දෑක්කෙ එ මිස්ගෙ පිටිපස්සෙ ඉදන් අපිටත් මුකුත් කියාගන්න බෑරි උන. මිස් පස්ස හෑරිල බලල ඈස් උඩ ගිහින් හක්ක පුට්ටු වෙල බොක්ක දොට්ට පෑනල දෑගලුව හෑටි දකල සෙට් එකට පට්ට හිනා තාමත් මතක් වෙනකොට කදුලු පනින්න එනව.

ඒ උනාට හ*සෙ*ස්ටියුබ් එක වැඩ 