සුපිරි ඔයි . බීපුවාම ගන්න ආතල් තරම් ආතල් ලොවෙත් නැ තමා ඉතින්


අපෙත් එකෙක් බීල සුද්දෙන්ම ගෙදර ගිහින් දාපු උන්ට කිව්වලු ආ එහෙනං මං යන්නන් උබල පරිස්සමට ඉදපල්ලා කියල .....


25% කින් බඩු ගණන් ගිය කියලත් කියපන්කො.![]()
ඉදිරියෙදි යනවා කියලා නෙ කිව්වෙ

ඉදිරියෙදි යනවා කියලා නෙ කිව්වෙ
බීලා ගත්ත ආතල් නම් එමට ඇත
![]()


ලොවෙත් නෑ එහෙව් ආතල් නං.
ගණන් ගියොත් ඉතින් කස්ටිය රා වර්ග පස්සෙ යයි.
මටනං අවුලකුත් නෑ ඩියුටි ෆ්රී පන්නුවහැකි.
කොහොමහරි අර පර්මිට් කැන්සල් කරපු එකෙන් රා බොන්න පුළුවන් හොඳට.
