අඩො මචං හැමදේම ගනං යනවා නේද?

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    අඩො මචං හැම දේම ගනං යනවා නේද.
    පහුගිය කාලෙ මුදල් අච්චු ගැහුවා නේද. අ.නි.කබ්රාල් කාරයා කිවෙ මුදල් අච්චු ගැහුවා කියලා එහෙම උද්ධමනයක් ඇති වෙන්නෙ නැ කියලා.දැන් උ තමා මහ බැංකු ලොක්කා ආයෙ.😥

    පහුගිය කාලෙ කිරි පිටි ගෑස් වැඩිකරන්නෙ නැ කිය කිය ඉදල ලොරි ටෝක් දිල අන්න සදුදා ඉදං ගිනි කසේට වැඩි කරනවලු.

    වාහනයක් වුනත් නිශ්පාදනය කරපු එකා ගන්න ගානටත් වඩා ගානක් බදු ගහලා රජය ගන්නවා.දැන් ඒ දුක විඳගෙන හරි වාහනයක් ගන්න බලං හිටපු එවුන්ට ඒකත් නැ.හද්ද පරන වාහන දැන් විකුනනවා ගිනි ගනං වලට.

    අඩො මේක මාර මුසල රටක් බං.

    මෙච්චර දුකක් විදින්න වෙනවා කියල දන්නවනම් ඉගෙන ගන්න කාලෙ හොඳට ඉගෙන ගෙන හොඳ රටකට හරි යන්න තිබ්බා.දැන් තමයි නුගත්කමේ දුක විදින්නෙ.

    මේ යන විදියට කෙල්ලෙක් සෙට් කරං කසාදයක් බැදලා පවුලක් නඩත්තු කරනවා කියන එක හීනයක් වෙයි වගෙ..

    අඩො ඇයි බං මේ රටට මෙහෙම වුනේ.ඉස්සර අපෙ රටෙ මිනිස්සු යුද්ධ කලෙ වැව් හැදුවෙ වෙහෙරවල් බැන්දෙ පිට රටින් ගේන ඒවා කාලද?
    අද රාගම කිරි පිටි ගන්න පෝලිම බාර් එකේ පෝලිම වගෙ.හැම දේම පිට රටින් එන තැනට කටයුතු කලෙ මොක්කුද?

    වැදල කියන්නම් දැන්වත් එක එකාට කඩෙ යන එක නවත්තපල්ලා.තවත් රැවටෙන්න එපා.මේ රටේ පාර්ලි⁣මේන්තුව කියන්නෙ බිස්නස් එකක් විතරයි.උන් 225 ම යාළුවො බං.

    දැන්නම් මැද පෙරදිග රටක් වුනත් සැපයි.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,575
    113
    මෙච්චර දුකක් විදින්න වෙනවා කියල දන්නවනම්

    Rata yanawada niwan dakinawada
     
    Cricket crazy

    Well-known member
  • Nov 5, 2014
    802
    758

    Hat off bro your speech 🙂🙏
    This country will never recover

    Kohehari ratakata yanna chance thiyanawanam deparak nohitha chutha weyalla
    ------ Post added on Sep 24, 2021 at 7:41 PM
     
    • Like
    Reactions: Deadlock

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    මෙච්චර දුකක් විදින්න වෙනවා කියල දන්නවනම්

    Rata yanawada niwan dakinawada
    ඇත්තටම බං මහණ වුනානම් ඒකත් සැපක්.එහෙනම් මේ දුක මේ ආත්මෙන් ඉවරයි..😔

    Hat off bro your speech 🙂🙏
    This country will never recover

    Kohehari ratakata yanna chance thiyanawanam deparak nohitha chutha weyalla
    ------ Post added on Sep 24, 2021 at 7:41 PM
    ❤️
    ------ Post added on Sep 24, 2021 at 7:45 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    අන්න තෙල් ගන්න ඩොලර් නැති නිසා අරාබියෙන් සහය ඉල්ලලා. සතුටුදායක ප්‍රතිචාර හම්බෙලාලු. තව නායක ගන්නවලු තෙල් ගෙන්නන්න. පට්ටයිනේ... මහින්දයගේ හංගපු ඩොලර් ටික ලංකාවට ගෙන්න ගත්ත නම් හැබැයි රට ගොඩදාගන්න තිබ්බ. සීෂෙල්ස් වල හන්ගපුවා.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,911
    113
    අඩො ඇයි බං මේ රටට මෙහෙම වුනේ.ඉස්සර අපෙ රටෙ මිනිස්සු යුද්ධ කලෙ වැව් හැදුවෙ වෙහෙරවල් බැන්දෙ පිට රටින් ගේන ඒවා කාලද?
    අද රාගම කිරි පිටි ගන්න පෝලිම බාර් එකේ පෝලිම වගෙ.හැම දේම පිට රටින් එන තැනට කටයුතු කලෙ මොක්කුද?
    Capitalism. Lankawa witarak nemei loke kohet oya katawa tamai.
     
    • Like
    Reactions: Deadlock

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    අඩො මචං හැම දේම ගනං යනවා නේද.
    පහුගිය කාලෙ මුදල් අච්චු ගැහුවා නේද. අ.නි.කබ්රාල් කාරයා කිවෙ මුදල් අච්චු ගැහුවා කියලා එහෙම උද්ධමනයක් ඇති වෙන්නෙ නැ කියලා.දැන් උ තමා මහ බැංකු ලොක්කා ආයෙ.😥

    පහුගිය කාලෙ කිරි පිටි ගෑස් වැඩිකරන්නෙ නැ කිය කිය ඉදල ලොරි ටෝක් දිල අන්න සදුදා ඉදං ගිනි කසේට වැඩි කරනවලු.

    වාහනයක් වුනත් නිශ්පාදනය කරපු එකා ගන්න ගානටත් වඩා ගානක් බදු ගහලා රජය ගන්නවා.දැන් ඒ දුක විඳගෙන හරි වාහනයක් ගන්න බලං හිටපු එවුන්ට ඒකත් නැ.හද්ද පරන වාහන දැන් විකුනනවා ගිනි ගනං වලට.

    අඩො මේක මාර මුසල රටක් බං.

    මෙච්චර දුකක් විදින්න වෙනවා කියල දන්නවනම් ඉගෙන ගන්න කාලෙ හොඳට ඉගෙන ගෙන හොඳ රටකට හරි යන්න තිබ්බා.දැන් තමයි නුගත්කමේ දුක විදින්නෙ.

    මේ යන විදියට කෙල්ලෙක් සෙට් කරං කසාදයක් බැදලා පවුලක් නඩත්තු කරනවා කියන එක හීනයක් වෙයි වගෙ..

    අඩො ඇයි බං මේ රටට මෙහෙම වුනේ.ඉස්සර අපෙ රටෙ මිනිස්සු යුද්ධ කලෙ වැව් හැදුවෙ වෙහෙරවල් බැන්දෙ පිට රටින් ගේන ඒවා කාලද?
    අද රාගම කිරි පිටි ගන්න පෝලිම බාර් එකේ පෝලිම වගෙ.හැම දේම පිට රටින් එන තැනට කටයුතු කලෙ මොක්කුද?

    වැදල කියන්නම් දැන්වත් එක එකාට කඩෙ යන එක නවත්තපල්ලා.තවත් රැවටෙන්න එපා.මේ රටේ පාර්ලි⁣මේන්තුව කියන්නෙ බිස්නස් එකක් විතරයි.උන් 225 ම යාළුවො බං.

    දැන්නම් මැද පෙරදිග රටක් වුනත් සැපයි.
    අපි වෙනස් වෙන්න ඕනේ. එතකොට රට හැදෙයි...
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔව් බ්න් ඉස්සහර මේ යන විදිහට අනෙක් එවා කෙසෙ වේතත් කාලා බිලා ඉන්නවත් බැරිවේයි අපිට හම්බ වේන පඩියෙන්
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,976
    17,608
    113
    Nowhere
    niwana tama api kaatath sanaseema........

    djl3nqn8_mahinda-rajapaksa-reuters_625x300_14_November_18.jpg