අඩො මචං හැම දේම ගනං යනවා නේද.
පහුගිය කාලෙ මුදල් අච්චු ගැහුවා නේද. අ.නි.කබ්රාල් කාරයා කිවෙ මුදල් අච්චු ගැහුවා කියලා එහෙම උද්ධමනයක් ඇති වෙන්නෙ නැ කියලා.දැන් උ තමා මහ බැංකු ලොක්කා ආයෙ.
පහුගිය කාලෙ කිරි පිටි ගෑස් වැඩිකරන්නෙ නැ කිය කිය ඉදල ලොරි ටෝක් දිල අන්න සදුදා ඉදං ගිනි කසේට වැඩි කරනවලු.
වාහනයක් වුනත් නිශ්පාදනය කරපු එකා ගන්න ගානටත් වඩා ගානක් බදු ගහලා රජය ගන්නවා.දැන් ඒ දුක විඳගෙන හරි වාහනයක් ගන්න බලං හිටපු එවුන්ට ඒකත් නැ.හද්ද පරන වාහන දැන් විකුනනවා ගිනි ගනං වලට.
අඩො මේක මාර මුසල රටක් බං.
මෙච්චර දුකක් විදින්න වෙනවා කියල දන්නවනම් ඉගෙන ගන්න කාලෙ හොඳට ඉගෙන ගෙන හොඳ රටකට හරි යන්න තිබ්බා.දැන් තමයි නුගත්කමේ දුක විදින්නෙ.
මේ යන විදියට කෙල්ලෙක් සෙට් කරං කසාදයක් බැදලා පවුලක් නඩත්තු කරනවා කියන එක හීනයක් වෙයි වගෙ..
අඩො ඇයි බං මේ රටට මෙහෙම වුනේ.ඉස්සර අපෙ රටෙ මිනිස්සු යුද්ධ කලෙ වැව් හැදුවෙ වෙහෙරවල් බැන්දෙ පිට රටින් ගේන ඒවා කාලද?
අද රාගම කිරි පිටි ගන්න පෝලිම බාර් එකේ පෝලිම වගෙ.හැම දේම පිට රටින් එන තැනට කටයුතු කලෙ මොක්කුද?
වැදල කියන්නම් දැන්වත් එක එකාට කඩෙ යන එක නවත්තපල්ලා.තවත් රැවටෙන්න එපා.මේ රටේ පාර්ලිමේන්තුව කියන්නෙ බිස්නස් එකක් විතරයි.උන් 225 ම යාළුවො බං.
දැන්නම් මැද පෙරදිග රටක් වුනත් සැපයි.

Last edited:
................................