අඩෝ අළුහම් බෝ වෙනවද බන් ? :O

EvelynCarnahan

Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    අළුහම් කිසි දිනක බෝ වෙන්නේ නැහැ. ඒක සමාජයේ ගැවසෙන මිත්‍යාවක්. Vitiligo/ Leprasy ලෙඩ වලත් මුල් අවදියේදීත් අළුහම් වගේ පෙන්නුම් කරනවා. ඒ නිසා හිතු මතේට බෙහෙත් කරන එක අනුමත කරන්න බැහැ. චර්ම වෛද්ය වරයෙක් හම්බෙන්න.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    අළුහම් කිසි දිනක බෝ වෙන්නේ නැහැ. ඒක සමාජයේ ගැවසෙන මිත්‍යාවක්. Vitiligo/ Leprasy ලෙඩ වලත් මුල් අවදියේදීත් අළුහම් වගේ පෙන්නුම් කරනවා. ඒ නිසා හිතු මතේට බෙහෙත් කරන එක අනුමත කරන්න බැහැ. චර්ම වෛද්ය වරයෙක් හම්බෙන්න.
    මමත් ඕක search කරලා බැලුවම ආවේ බෝ වෙන්නේ නෑ කියල. ඒත් ඒක දිලීරයක් හින්දා හැදෙනවා කියන හින්දා බෝ වෙන්න පුළුවන් නේ ද?