හරියටම කියපන් දන්න කෙනෙක්
කොහොමද බෝ කරගන්නේ නැතුව ඉන්නේ ?????
කොහොමද බෝ කරගන්නේ නැතුව ඉන්නේ ?????
Last edited:

ඇතිල්ලෙන්න යන්නත් එපා. අතුල්ලන්නත් එපා. අනිත් අයගෙ ඇදුම් තුවා පාවිච්චි කරන්නත් එපා.කොහොමද බෝ කරගන්නේ නැතුව ඉන්නේ ?????
තාම හැදිලා නෑ බොක්ක. ටියුෂන් කරන ළමයින්ට තියෙනවා. හැදුනොත් මේක ගන්නම් ගොඩක් තෑන්ක්ස් බොක්කMicoral cream eka use karapan, ikmanata nethi wenawa
මමත් ඕක search කරලා බැලුවම ආවේ බෝ වෙන්නේ නෑ කියල. ඒත් ඒක දිලීරයක් හින්දා හැදෙනවා කියන හින්දා බෝ වෙන්න පුළුවන් නේ ද?අළුහම් කිසි දිනක බෝ වෙන්නේ නැහැ. ඒක සමාජයේ ගැවසෙන මිත්‍යාවක්. Vitiligo/ Leprasy ලෙඩ වලත් මුල් අවදියේදීත් අළුහම් වගේ පෙන්නුම් කරනවා. ඒ නිසා හිතු මතේට බෙහෙත් කරන එක අනුමත කරන්න බැහැ. චර්ම වෛද්ය වරයෙක් හම්බෙන්න.