අඩෝ උබලගේ viber desktop වැඩද?

overwhelming

Banned
Oct 30, 2014
142
171
0
අඩෝ උබලගේ viber desktop වැඩද?

මගේ viber desktop එකෙන් internet connection එක detect කරන්නේ නැහැනේ බං..
උඹලගේ viber desktop වැඩද?
මේකට මොකද්ද කරන්න ඕනේ බං?
දන්න එකෙක් උදව් කරපංකෝ..
 

W33R3

Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    මගෙත් කාලයක් වැඩ නැතුව තිබ්බා.connectify එකෙන් WiFi hotspot එක run කරපු ගමන් වැඩ.දැන්නම් එහෙම කරන්න ඕනේ නැහැ.
     
    • Like
    Reactions: overwhelming

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උන්ගේ අප්ඩේට්ස් ඹටො ඉන්ස්ටොල් වෙන කෙස් එකක් තියෙනවා මචන් එතකොට අව්ල් යන්නත් පුලුවන් ඩිලිට් කරලා ආයේ ඉන්ස්ටොල් කරලා බලන්න
     
    • Like
    Reactions: overwhelming

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    apo noda innawa nam hodayi machan...

    8.1 eke cpu usage eka app eka idel welaweth henata gannawa.

    mata nam mala wadayak

    samaharawita windows wala awulak wenna athi. mama windows 7
    ram ekanam tikak adinawa wadiy wage habai.

    bPr9tD0.png
     
    • Like
    Reactions: overwhelming