අඩෝ උබලගේ viber desktop වැඩද?
මගේ viber desktop එකෙන් internet connection එක detect කරන්නේ නැහැනේ බං..
උඹලගේ viber desktop වැඩද?
මේකට මොකද්ද කරන්න ඕනේ බං?
දන්න එකෙක් උදව් කරපංකෝ..
උඹලගේ viber desktop වැඩද?
මේකට මොකද්ද කරන්න ඕනේ බං?
දන්න එකෙක් උදව් කරපංකෝ..




