අඩෝ උබලට මතකද මේවා

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    mewa supiri banda. made in Japan. aurudu 50 - 60 wada karanwa :love2:
    ඔව් මම ගාව තිබ්බා නම් තවම වැඩ කරනවා
    පොඩි කාලේ ඕකේ තිබ්බ අංක කැරකෙන එක දිහා බලන් හිටියා පට්ට ආසාවෙන් Cassette tape එකේ කැරකෙනකොට දුවන

    counter-audio-cassette-tape-deck-recorder-rotating-vintage-numbers-rotates-player-mechanical-meter-1.webp
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මේ audio cassette නෙ.ඔයාලට මතක නැද්ද වීඩියෝ කැසට්. ඉස්සර ෆිල්ම් එහෙම බලන්නේ ඒවයින්. මට මතකයි ලාවට, ටයිටැනික් බැලුවා.
     
    • Love
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මේ audio cassette නෙ.ඔයාලට මතක නැද්ද වීඩියෝ කැසට්. ඉස්සර ෆිල්ම් එහෙම බලන්නේ ඒවයින්. මට මතකයි ලාවට, ටයිටැනික් බැලුවා.
    VHS neda ? ewa nam dan sampurnayenma nathi wela gihin. eth audio cassette thama thiyanawa.

    1200px-VHS_cassette_tape_04.JPG
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    VHS neda ? ewa nam dan sampurnayenma nathi wela gihin. eth audio cassette thama thiyanawa.

    1200px-VHS_cassette_tape_04.JPG
    මම Rambo / Geeth / Terminator බැලුවා මතකයි . ඕක Rewind කරන්න වෙනම පොඩි player එකක් තිබ්බා ඩෙක් එකට අමතරව
     
    • Love
    Reactions: Mr Bones