ඔව් මම ගාව තිබ්බා නම් තවම වැඩ කරනවාmewa supiri banda. made in Japan. aurudu 50 - 60 wada karanwa![]()
player ekak nadda ?අපේ ගෙදර කැසට් රැක් එක තාම තියෙනව...
තාම සමහර ඇල්බම් කැසට් වල රිලීස් වෙනවා. English ඒවාතියෙනව කැසට් නෑ...![]()
VHS neda ? ewa nam dan sampurnayenma nathi wela gihin. eth audio cassette thama thiyanawa.මේ audio cassette නෙ.ඔයාලට මතක නැද්ද වීඩියෝ කැසට්. ඉස්සර ෆිල්ම් එහෙම බලන්නේ ඒවයින්. මට මතකයි ලාවට, ටයිටැනික් බැලුවා.
මම Rambo / Geeth / Terminator බැලුවා මතකයි . ඕක Rewind කරන්න වෙනම පොඩි player එකක් තිබ්බා ඩෙක් එකට අමතරවVHS neda ? ewa nam dan sampurnayenma nathi wela gihin. eth audio cassette thama thiyanawa.
![]()
ඔයාලට මතකයක් විතරයිචූටි කාලෙ මතකයි මාමා ගාව තිබුනා.![]()