අඩෝ උඹලා මේ සීන් එක දැනන් හිටියද?

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අඩෝ හෙන අමුතු සීන් තියෙන්නේ බං... 2022 වෙනකම් eells ලා ප්‍රජනනය කරන විදිහ දැනන් ඉදලා නෑ...

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,548
    75,387
    113
    අඩෝ හෙන අමුතු සීන් තියෙන්නේ බං... 2022 වෙනකම් eells ලා ප්‍රජනනය කරන විදිහ දැනන් ඉදලා නෑ...

    පට්ට interesting බන් සත්ව ලෝකේ, අද උදේ එකක් දැක්කා රාජලි ජාතියක් උන්ගෙ කෑමට සත්තු මරන්නෙ හෙන උඩට ගිහින් පට්ට වේගෙන් ඇවිත් ඒ සතාට ගහන එකෙන් කියලා. ඌ එන වේගෙට හරියට පෙන්නෙ නෙ මොකද උනෙ කියලා, නිකන් වෙඩි තිබ්බා වගෙ.
     
    • Like
    Reactions: Asmodeus and ttj

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,196
    113
    එකමත් එක රටක
    පට්ට interesting බන් සත්ව ලෝකේ, අද උදේ එකක් දැක්කා රාජලි ජාතියක් උන්ගෙ කෑමට සත්තු මරන්නෙ හෙන උඩට ගිහින් පට්ට වේගෙන් ඇවිත් ඒ සතාට ගහන එකෙන් කියලා. ඌ එන වේගෙට හරියට පෙන්නෙ නෙ මොකද උනෙ කියලා, නිකන් වෙඩි තිබ්බා වගෙ.
    ඇයි සමහර උන් බර සත්තු උඩට අරන් ගිහින් අත අරිනවා මැරෙන්න . ඉබ්බාට එහෙම කරනවා .
    නැත්නම් කන්දු පල්ලමකට ඇදන් ගිහින් අත අරිනවා වැටිලා මැරෙන්න .
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,455
    67,795
    113
    ඇයි සමහර උන් බර සත්තු උඩට අරන් ගිහින් අත අරිනවා මැරෙන්න . ඉබ්බාට එහෙම කරනවා .
    නැත්නම් කන්දු පල්ලමකට ඇදන් ගිහින් අත අරිනවා වැටිලා මැරෙන්න .
    Ubath ehema karala tiyenawa sasare
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔහොම සින් එකක දන්නෙත් අදමයි. කුරුල්ලෝ ගල් ගිලිනවා දැකලත් නැ නේ බන්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔහොම සින් එකක දන්නෙත් අදමයි. කුරුල්ලෝ ගල් ගිලිනවා දැකලත් නැ නේ බන්.
    ගල් බෝතල් ගිලින්නේ අයියා අරක්කු එක්ක