අඩෝ එකෙක්ව හොයල දීපංකෝ

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අඩෝ එකෙක්ව හොයල දීපංකෝ

මට මාස ගානක් තිස්සේ පොඩි ලීගල් සීන්කෝන් එකක් තිබ්බ බං. දැන් වැඩේ පොඩ්ඩක් දරුණු ලෙවල් එකට වැටිලා තියෙන්නේ. හදිසි ලෝ උපදෙසක් අවශ්‍යයි. මේ සබ්ජෙක්ට් එක හරියටම දන්නා එකෙක් ඉන්නවනං පොඩ්ඩක් කියපන්කො බං අඩ්වයිස් එකක් ගන්න..:nerd:
 
Apr 29, 2016
154
14
0
podi legal matter ekak awith ban..
lawyer kenek wa hoyanne..:dull:
විස්තරේ දාපන් බන්
ලෝයර්ලා ඉතින් ඇතුලට ගිහින් ඉඳ ගත්තත් සල්ලි ගන්න උන් නෙ බන්
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
විස්තරේ දාපන් බන්
ලෝයර්ලා ඉතින් ඇතුලට ගිහින් ඉඳ ගත්තත් සල්ලි ගන්න උන් නෙ බන්

podi personal siddiyak ban ekai methana danna bari.. lawyer kenek hoyanne eyatama prashne kiyala wisadumak illaganna...
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
avatar375343_95.gif
 
Apr 29, 2016
154
14
0
podi personal siddiyak ban ekai methana danna bari.. lawyer kenek hoyanne eyatama prashne kiyala wisadumak illaganna...
ගෙදර ගෑනි මරලා වලලන්න තැනක් ඇහුවත් කවුරුත් උබව දන්නෙ නැහැ නෙ බන්:D
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ගෙදර ගෑනි මරලා වලලන්න තැනක් ඇහුවත් කවුරුත් උබව දන්නෙ නැහැ නෙ බන්:D

වළලන තැනක් අහගන්න ලෝයර් කෙනෙක් මක්කටද බොල..:frown: