අඩෝ කැරි ම පුදුම හිතෙන් ආටිකල් එකක් කියෙව්වා.
ඩොල්ෆින් ලා human ගෑනුන්ට ලිංගික හිංසන කරනවලු. උන් ඩොල්ෆින් ගෑනු සත්තු සමූහ දූශණය කරනවලු. මම හිතුවේ උන් හරි ෆ්‍රෙන්ඩ්ලි සත්තු ජාතියක් කියලා.