අඩෝ කැ* පුදුම හිතෙන් ආටිකල් එකක් කියෙව්වා.

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අඩෝ කැරි ම පුදුම හිතෙන් ආටිකල් එකක් කියෙව්වා.
    ඩොල්ෆින් ලා human ගෑනුන්ට ලිංගික හිංසන කරනවලු. උන් ඩොල්ෆින් ගෑනු සත්තු සමූහ දූශණය කරනවලු. මම හිතුවේ උන් හරි ෆ්‍රෙන්ඩ්ලි සත්තු ජාතියක් කියලා.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,307
    21,302
    113
    අඩෝ කැරි ම පුදුම හිතෙන් ආටිකල් එකක් කියෙව්වා.
    ඩොල්ෆින් ලා human ගෑනුන්ට ලිංගික හිංසන කරනවලු. උන් ඩොල්ෆින් ගෑනු සත්තු සමූහ දූශණය කරනවලු. මම හිතුවේ උන් හරි ෆ්‍රෙන්ඩ්ලි සත්තු ජාතියක් කියලා.
    ඒකනේ යකෝ තිරිසන්නු කියන්නෙ. උන් පන්සල් පල්ලි ගිහින් හොද නරක ඉගෙන ගන්න උන් නෙමෙනෙ. 😂😂😂😂
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    අඩෝ කැරි ම පුදුම හිතෙන් ආටිකල් එකක් කියෙව්වා.
    ඩොල්ෆින් ලා human ගෑනුන්ට ලිංගික හිංසන කරනවලු. උන් ඩොල්ෆින් ගෑනු සත්තු සමූහ දූශණය කරනවලු. මම හිතුවේ උන් හරි ෆ්‍රෙන්ඩ්ලි සත්තු ජාතියක් කියලා.

    Balla karanneth ahaval ekak da? Ballath oya 2kama karanawa.
    Thirisannu okkoma ganu saththu සමූහ දූශණය karana eka thamai karanne.

    Mekai සමූහ දූශණය kiyana word eka miniha daa gaththa ekak ne. E nisa ithin eka saththunta adala na.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අම්මෝ ඔව් ගාල්ල මාතර මූදු යන්න බෑ ඩොල්පින් හැම තැනම. 😂😂😂

    පරෙස්සම් වෙයන්. උන්ට අහු උනොත් බඩුම තමයි. ඇදගෙන ගහින් gang rape කරලා එවන්නෙ.