අඩෝ කොහොමද බන් මේවා සුද්ද කරන්නෙ? 😧😧

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    බලපන් මඩ තට්ටුව, පට්ට කාලයක් යයි බන් මේවා ආයි සුද්ද කරලා තිබ්බ තත්වෙට ගන්න.

    • Sad
    Reactions: Tramadol

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,408
    8,518
    113
    Galaha
    ඕවා උදේ වෙනකොට රතුතරුවෙන් සුද්ද කරනවලු බයවෙන්න දෙයක් නෑ. කලින් ආන්ඩුවල වැරදි බං. :censored:

    Meka hariyata manage karoth NPP eka thawa awurudu 10kata hollanawa boru.
    මොකක්ද තව මැනේජ් කරන්න තියෙන්නෙ බං. :unsure:
    ------ Post added on Nov 28, 2025 at 11:58 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,853
    15,249
    113
    ඕවා උදේ වෙනකොට රතුතරුවෙන් සුද්ද කරනවලු බයවෙන්න දෙයක් නෑ. කලින් ආන්ඩුවල වැරදි බං. :censored:

    මොකක්ද තව මැනේජ් කරන්න තියෙන්නෙ බං. :unsure:
    ------ Post added on Nov 28, 2025 at 11:58 PM
    Story is still a work in progress.

    Not finished yet. Gu baaldiya ange halagaththu eka aththa. But eka anunge ange nogaa thaama hodata manage karanna time thiyenawa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    Meka hariyata manage karoth NPP eka thawa awurudu 10kata hollanawa boru.
    මොනවද බං Manage කරන්න ඉතුරු වෙලා තියෙන්නේ 200 ක් විතර මැරිලා බෙරිච්ඡ අයට හරියට කෑම, වතුර, ටෙන්ට් නැහැ. ඉස්කෝල වල ඉන්න අයට මේස පුටු ටික විතරයි තියෙන්නේ වාඩි වෙලා ඉන්න නිදියාගන්න පැදුරක් වත් නැහැ

    ගං වතුර Manage කරයි Facebook Page ටික නම් ලස්සනට
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,249
    12,684
    113
    🌎
    මොනවද බං Manage කරන්න ඉතුරු වෙලා තියෙන්නේ 200 ක් විතර මැරිලා බෙරිච්ඡ අයට හරියට කෑම, වතුර, ටෙන්ට් නැහැ. ඉස්කෝල වල ඉන්න අයට මේස පුටු ටික විතරයි තියෙන්නේ වාඩි වෙලා ඉන්න නිදියාගන්න පැදුරක් වත් නැහැ

    ගං වතුර Manage කරයි Facebook Page ටික නම් ලස්සනට
    200k marilada
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොනවද බං Manage කරන්න ඉතුරු වෙලා තියෙන්නේ 200 ක් විතර මැරිලා බෙරිච්ඡ අයට හරියට කෑම, වතුර, ටෙන්ට් නැහැ. ඉස්කෝල වල ඉන්න අයට මේස පුටු ටික විතරයි තියෙන්නේ වාඩි වෙලා ඉන්න නිදියාගන්න පැදුරක් වත් නැහැ

    ගං වතුර Manage කරයි Facebook Page ටික නම් ලස්සනට

    රාජ්‍ය සේවයත් දැන් වැඩට බහින්න බයයි..උදව් කරන්න ගිහින් දේවත්වයට පත් වුනොත් ජෙප්පන්ගේ උදහසට ලක් වෙලා හිරේ යන්න වෙයි කියලා

    1TQ3ed2.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    රාජ්‍ය සේවයත් දැන් වැඩට බහින්න බයයි..උදව් කරන්න ගිහින් දේවත්වයට පත් වුනොත් ජෙප්පන්ගේ උදහසට ලක් වෙලා හිරේ යන්න වෙයි කියලා

    1TQ3ed2.png
    මුන් නම් කැරීම් කුහකයෝ සෙට් එකක්😥
     
    • Haha
    • Like
    Reactions: K.V.D and Dr.Amdan

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,249
    12,282
    113
    Ohio, USA
    කුහකයෝ ඕන රටක, ජාතියක, අාගමක ඉන්නවා...සිංහල කියලා විශේෂයක් නෑ..
    Ow.. Namuth Sinhalu Anekata Waira Karanna, Erisiya Karanna Upan Hakiyawak Thiyena Jathiyak. Akai Wenasa..
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    Ow.. Namuth Sinhalu Anekata Waira Karanna, Erisiya Karanna Upan Hakiyawak Thiyena Jathiyak. Akai Wenasa..

    ඒකනම් ඉතිං අැත්ත..ඒ වගේ අය පවුල් වලම ඉන්නවා..ඒ කාලේ උන් ඵහෙම නෑ..දැන් කාලේ නම් උදව් කරපු ඵකාට තමයි ඉස්සෙල්ලම කෙලවන්නේ..
     
    • Like
    Reactions: Al Baik