අඩෝ ජේ වී පී එකේ උන් එක්ක අස්සරේ පටන්ගත්ත මන්

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    අත්දැනීමනම් අමුතුයි මචන් ඒත් මාරයි ඇත්තටම
    එහෙම මිනිස්සු ඉන්නවද කියල හිතනව,
    සහොදරය කියල කතා කරන්නේ
    කතා කලොත් මොකක් හරි දෙයක් ගැන උන් දන්නව ඒ ගැන, ඒ ගැන සදහන් උන පොත් කියනව
    මට පිස්සු වගේ ඕයි, හම්බුනාම දෙන්නේ පොතක්,
    බොරු පොශ් නෑ,

    හැබැයි බොන සීන් එකේ නෑ මම හිතන්නේ, ඒකයි අවුල
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    BUMPER
    අත්දැනීමනම් අමුතුයි මචන් ඒත් මාරයි ඇත්තටම
    එහෙම මිනිස්සු ඉන්නවද කියල හිතනව,
    සහොදරය කියල කතා කරන්නේ
    කතා කලොත් මොකක් හරි දෙයක් ගැන උන් දන්නව ඒ ගැන, ඒ ගැන සදහන් උන පොත් කියනව
    මට පිස්සු වගේ ඕයි, හම්බුනාම දෙන්නේ පොතක්,
    බොරු පොශ් නෑ,

    හැබැයි බොන සීන් එකේ නෑ මම හිතන්නේ, ඒකයි අවුල

    math ashre krala tynwa hri amuthui taama bn ane mnda
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    FB_IMG_1573885131340.jpg

    FB_IMG_1573814428219.jpg

    ------ Post added on Feb 8, 2021 at 1:08 PM
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    • Like
    Reactions: Saditha De Silva

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,688
    113
    නෑ මචන් එහෙම කතා කලේ නෑ, ඇයි එහෙම කතා කරනවද, අර කැට සීන් එකද

    මේ වනම් ගොන් පාර්ට්
    ------ Post added on Feb 8, 2021 at 1:13 PM
    උබ ඉපදිලවත් නැතුව ඇති නේද.. ඒ කාලේ බස් ගිනිතියපු කාලේ රට පුරා ට්‍රාන්ස්ෆෝමර් පිපිරෙව්ව කාලේ.
    බෙලි කපලා ඉනිවැටේ ගහලා තිබුන කාලේ😁
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    ඕකුන් නාන්නේ නැහැ බන්... හඩු පෙරන ඉන්නේ...
    එහෙම නෑ මචන් මට තාමනම් දැනුනේ නෑ, මම හිතුව අර ඉරාජයගෙ සින්දුව හින්ද උන් පිසාචයො කියල ඒත් එහෙම නෑ
     
    • Like
    Reactions: Saditha De Silva

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබ ඉපදිලවත් නැතුව ඇති නේද.. ඒ කාලේ බස් ගිනිතියපු කාලේ රට පුරා ට්‍රාන්ස්ෆෝමර් පිපිරෙව්ව කාලේ.
    බෙලි කපලා ඉනිවැටේ ගහලා තිබුන කාලේ😁

    අපහාස කරන්න එපා.ඒවා තමයි රියල් දේශප්‍රේමී අරගල.
     
    supunmalkanthi

    Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    අපහාස කරන්න එපා.ඒවා තමයි රියල් දේශප්‍රේමී අරගල.
    ඒ දවස් වලත් ඉන්දියන් ආක්‍රමනයක් තිබ්බලු නේද , ඉන්දියන් හමුදා කාරයො කිහිප දෙනක්ව ජේ වී පී එකෙන් මරලත් තියනවලු
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    ඒ දවස් වලත් ඉන්දියන් ආක්‍රමනයක් තිබ්බලු නේද , ඉන්දියන් හමුදා කාරයො කිහිප දෙනක්ව ජේ වී පී එකෙන් මරලත් තියනවලු

    යකෝ ඔහොම ආතල් දෙන්ඩ එපා බන්
    🤣🤣🤣🤣🤣
    බත් එකත් හිර උනා
     
    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    ඒ දවස් වලත් ඉන්දියන් ආක්‍රමනයක් තිබ්බලු නේද , ඉන්දියන් හමුදා කාරයො කිහිප දෙනක්ව ජේ වී පී එකෙන් මරලත් තියනවලු
    Ow. JR ge kaale. Indian army eka jafna walata awa. Dan inna ponz ewa danne na. 13 amendment eka genawe e kaale. Jeppo wirudda una palaath sabha genawata. JVP thamai gema illuwe ekata wiruddhawa. Eken thamai 88/89 kalabala athi une
    යකෝ ඔහොම ආතල් දෙන්ඩ එපා බන්
    🤣
    🤣
    🤣
    🤣
    🤣

    බත් එකත් හිර උනා

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අත්දැනීමනම් අමුතුයි මචන් ඒත් මාරයි ඇත්තටම
    එහෙම මිනිස්සු ඉන්නවද කියල හිතනව,
    සහොදරය කියල කතා කරන්නේ
    කතා කලොත් මොකක් හරි දෙයක් ගැන උන් දන්නව ඒ ගැන, ඒ ගැන සදහන් උන පොත් කියනව
    මට පිස්සු වගේ ඕයි, හම්බුනාම දෙන්නේ පොතක්,
    බොරු පොශ් නෑ,

    හැබැයි බොන සීන් එකේ නෑ මම හිතන්නේ, ඒකයි අවුල
    දැන් ඉන්⁣නේ මොන ජෙප්පොද බං, ඇට වල්ලොනේ. අවුරුදු 20-30කට එපිට උන් බලන්න එපැයි ආයිත් ඉතින් කාඩර් සින් එකේ හිටියේ. මුන් මේ අඩන බබාලනේ
     
    • Like
    Reactions: War Fighter

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ජෙප්පො කියන්නේ පිස්සෝ උන්ට තියෙන්නේ Cluster B කියන මානසික රෝග කාණ්ඩ.
    ක්ලස්ටර් A හා C අතරත් ඉන්ටරැක්ට් වෙනවා