අපෝ එපා... හොයාගනින් කොහොම හරි දවල් මිගෙල් රෑ දනියෙල් පාට් එක කරන්නේ කොහොමද කියල.මොකො වැඩේ අත අරින්නද
තව කැට හොල්ලලා... පඩිත් ගන්නැතුව එක එකාගෙන් පිනට කාලා ඇදලා කොහොමද BMW, ගන්නේ, බිල්ඩින් ගහන්නේ කියලත් හොයපන්. අපිටත් හෙමීට කියපන්.
අපෝ එපා... හොයාගනින් කොහොම හරි දවල් මිගෙල් රෑ දනියෙල් පාට් එක කරන්නේ කොහොමද කියල.මොකො වැඩේ අත අරින්නද

ඕවා තව මාසයයි දෙකයි. ඊට පස්සෙ ඕකුන් උඹෙන් යැපෙන්න පටන් ගන්නව. වාහනේ, ෂර්ට් එකෙන් පටන් අරන් ජොකා, දත්බුරුසුව වෙනකල් උඹෙන් ඉල්ලන් ගිහින් අන්තිමට ගෑනිටත් ඇරල යනකල් උඹ දන්නෑ.
හැබෑ සමාජවාදෙ මොකද්ද කියල උඹට තේරෙයි එතකොට![]()
free for all.තව ටික දවසකින් ඒ පක්ෂ දෙකට දීපු රෙකමන් එක තමයි ඕකට දෙන්නෙත්...මටත් සෙට් උනා පක්ශේ ඉහලම සම්බන්ද කමක් තියෙන ඒ වගෙ මනුස්සයෙක්. ඇත්තටම ඒවගේ උදව් මට මගේ නෑදෑයෝවත් කරල නෑ.
මගේ වාහනයක් තිබුනා එයාගේ බඩු අතින් දාලා සල්ලි ගන්නැතුව හදලා දුන්න. දවසෙ කොඉ වෙලේ ගියත් වෑංජන 4-5ක් එක්ක කෑම ඉහලින්ම.කිසිම කුහක කමක් නැති උතුම් මනුස්සයෙක්.
ලංකාවේ උන් ඇත්තටම මේ රැල්ලට ගිහිං ජවිපෙට බනිනනවා. ඇත්තටම හොයල බලල උන් අශ්‍රය කරල බනිනවනං කමක් නෑ.
මාත් ඉස්සර දාර බයියෙක්. දැං නං ජීවිතේට ඔය පක්ශ දෙකේ එක හොරෙක්ටවත් චන්දේ දෙන්නෙ නෑ.
අවුරුදු 3ක් වෙනවා.. අද වෙනකම් ඒ මනුස්සයගෙන් මට සහ ලෝකයට හොඳක් මිස නරකක් වෙලා නම් නෑ කියලා මට පෞද්ගලිකව සහතික වෙන්න පුලුවන්.තව ටික දවසකින් ඒ පක්ෂ දෙකට දීපු රෙකමන් එක තමයි ඕකට දෙන්නෙත්...තව පොඩි කාලයක් අවශ්‍යයයි....කාලය පිලිබද පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ.
![]()
ගොඩක් ස්තූති මචන්, ගොඩක් දේවල් දැනගත්ත,ජවිපෙ සාමාජිකයින් සෑහෙන දෙනෙක් (තරමක්) ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් විදියට පොඩි දේවල් ටිකක් කියන්නම්. (මගේ රැකියාව අනුව මම දේශපාලකයන් සෑහෙන දෙනෙක් ආශ්‍රය කරනවා.)
මුලින් ම හොඳ කරුණු ටික.
ජෙප්පෝ සාමාන්‍යයෙන් උගත්තු. ජවිපෙ එක්ක ඉන්නවානම්, මොකක් හරි විෂයයක (දේශපාලනය ම වෙන්න ඕන නෑ) අධ්‍යාපනයක් ලත් උගතෙක් වීම අනිවාර්යයි. ඉගෙනගන්න බැරිනම් පක්ෂෙන් අවස්ථාව හදලා දෙනවා. අධ්‍යාපනයට සමත්කමක් ඇත්තෙම නැත්නම් තමයි බිම්මට්ටමේ වැඩවලට සීමා වෙන්නේ. ඒ අතර ම, ලංකාවේ දේශපාලන න්‍යාය, හරියට උගන්වන්නේ ජවිපෙන් විතරයි. දේශපාලන විද්‍යාවට අවුරුදු දහයක කාලයක් පශ්චාත් උපාධියක් කරලවත් ලබන්න බැරි දැනුමක්, ජවිපෙ තමන්ගේ පක්ෂේ අයට ලබාදෙනවා, අවුරුදු දෙකතුනකින්. සාමාන්‍යයෙන් ජෙප්පෝ එක්ක කතාකරලා බේරෙන්න බැරි ඒකයි. ලංකාවේ ඉතිහාසය විතරක් නෙමෙයි ලෝක ඉතිහාසය ගැන, දේශපාලනය ගැන, ආර්ථිකය ගැන, සමාජ ව්‍යුහය ගැන, මේ ඕනෑම කාරණාවක් ගැන, බිම්මට්ටමේ පල්ලෙහා ම ලෙවල් එකේ ජෙප්පෙක් වුණත්, විශ්වවිද්‍යාල ලෙක්චරර් කෙනෙක් එක්ක හරි හරියට වාද කරන්න තරම් කරුණු සම්භාරයක් එතනින් දෙනවා.
ඊළඟට විනය. මම 2015න් පස්සේ ජවිපෙ එක්ක කිට්ටුවෙන් වැඩකරලා නැති නිසා ඉන් පස්සේ මොනවා වුණාද කියන්න දන්නෙ නෑ, නමුත් ඊට කලින් නම් ජවිපෙ තමයි විනය අතින් ලංකාවේ ඉහළම පක්ෂය. මම දුවෙක් ඉන්න තාත්තෙක්. ඕනෑම රාත්‍රියක, මට මගේ දුවව ජවිපෙ සාමාජිකයෙක් එක්ක එක කාමරේ නිදාගන්න දෙන්න බයක් නෑ, මොකද මම දන්නවා ජවිපෙ විනය ඒ තරම්ම දැඩියි, අනුකම්පා විරහිතයි. මොන ප්‍රශ්න තිබුණත්, චරිතය අවුල් නම් කිසිම සමාවක් නෑ. ජවිපෙ මැයි රැලියකට ගිහිල්ල බලන්න, ඒ තියෙන සංවිධාන ශක්තිය එක්ක ලංකාවේ වෙන කිසිම පක්ෂයකට හැරෙන්න වත් බෑ.
අවසාන හොඳ කාරණය තමයි අල්පේච්ඡ ජීවිතය. ජවිපෙ ෆුල් ටයිම් කාඩරයකුට වැටුප් ගන්න තහනම්. මත්වෙන්න තහනම්. එක ප්‍රේම සම්බන්ධයකට / පවුලකට වඩා තියාගන්න තහනම්. පුද්ගලික මුදල් එකතු කරන්න තහනම්. වැටුප තමන් ගාව තියාගන්න තහනම්. වැටුප් ගන්න රැකියාවක් කරනවා නම් ඒ ගන්න වැටුප පක්ෂෙට දෙන්න ඕන. අනෙක් අතට පක්ෂෙන් දීමනාවක් දෙනවා ඒ සාමාජිකයාගේ මට්ටම අනුව. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වගේ නායකත්ව මට්ටමේ කෙනෙකුට නම් වැඩියෙන් දෙනවා, හැබැයි බිම් මට්ටමේ සාමාජිකයන්ට පවා අඩුවක් නැතුව කාල ඇඳලා ඉන්න ප්‍රමාණවත් සල්ලියක් අතට දෙනවා. අනික් කාරණය, ජවිපෙ සාමාජිකයන් වගේ ම "හිතවතුන්" කියල පිරිසකුත් ඉන්නවා. එයාල පක්ෂේ සාමාජිකයන් නෙමෙයි. එයාල තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පක්ෂෙට උදව් කරන අය. ඒ වගේ විශාල හිතවතුන් පිරිසක් ජවිපෙට ඉන්නව. ඒ අතර දොස්තරලා, ඉංජිනේරුවෝ, ගුරුවරු, ඉඳන් බාබර් සහ මේසන් බාස්ලා දක්වා සමාජයේ සියලුම අංශවල මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු රැකියාව කරන ගමන්, පුළුපුළුවන් වෙලාවට තමන්ගේ සේවය පක්ෂයට නොමිලේ දෙනවා. ජවිපෙ ෆුල් ටයිමර් කෙනෙකුට, කවදාවත් දොස්තරට, බාබර්ට, මේසන් බාස්ට මුදල් ගෙවන්න වෙන්නෙ නෑ. මොකද ඒක පක්ෂෙන් ලබාදෙන සේවයක්. ඒ නිසා ජවිපෙ ෆුල් ටයිමර් කෙනෙකුගේ ජීවන වියදම අපි හිතනවාට වඩා පට්ට අඩුයි. මේක මෑතකදී හඳුන්නෙත්ති කිව්වාම මිනිස්සු හිනාවුනාට, ඒක ඇත්ත. එහෙම නෙට්වර්ක් එකක් උන්ගේ තියෙනවා.
දැන් නරක ටිකට එමු.
ජෙප්පෝ කුහකයි. විශේෂයෙන් ම සල්ලි වියදම් කරන, සුඛෝපභෝගී ව ජීවත් වෙන පරම්පරාව එක්ක ඉරිසියයි. ඒ ඉරිසියාව හරහා තමයි නැති බැරි මිනිස්සු පක්ෂෙට ගන්නේ. ඇති-නැති පරතරය උලුප්පලා පෙන්නන එක එයාලගේ බඳවාගැනීමේ එක ක්‍රමවේදයක්. මම මේ කියන්නෙ ෆේස්බුක් එකේ ඉන්න ජෙප්පෝ ගැන නෙමෙයි. ගම්වලට ගියාම හම්බවෙන ජෙප්පෝ ගැන. පොදුවේ නගරවල කෙසේ වෙතත් ගම්වල ජෙප්පා කියන්නෙ මහ එපාකරපු චරිතයක්. මොකද ගම්වලදී ජවිපෙත් එක්ක එකතු වෙන්නෙ ම, ගුණධර්ම අතින් දුර්වල මිනිස්සු. ඒකට හේතුව, ජෙප්පෙක් වීම කියන්නේ මම එපාකරපු, අසමජ්ජාති, නින්දිත වැඩක් කියන තැනට සමාජ මතයක් හදල තියෙන නිසා. ඒ නිසාම, ගම්වලදී හොඳ මිනිස්සු ජවිපෙ එක්ක එකතුවෙන්නේ කලාතුරකින්. අන්තිමට බිම්මට්ටමේ ඉතුරු වෙනවා, කාලකන්නි ගොඩක්. බහුතරය නෙමෙයි. නමුත් 30%-40% විතර ඉන්නේ මේ ජාතියේ එවුන්. උන් තමයි ගොඩක් වෙලාවට ගම කන්නේ.
දෙක. ජෙප්පෝ රහසිගතයි. ජවිපෙ තමන්ගේ ඉතිහාසය තුළ කිසිම වෙලාවක තමන්ගේ සම්පූර්ණ ශක්තිය එළියට දාල නෑ. අඩුගාණේ 88-89 කාලේ වත්. ජෙප්පෝ මෑත කාලේ නම් දරුණු මුදල් හිඟයකට මූණදුන්නා සහ ඒ හිඟය පියවාගන්න පොඩි පොඩි කොන්ත්‍රාත් කරන්න පෙළඹුණා. විශේෂයෙන්ම විදේශ රටවලින් (රුසියාවෙන්, චීනයෙන්) ජවිපෙට මුදලක් එනවා කියල කතාවක් තියෙනවා. ඊට අමතරව, ලොකු ලොකු සමාගම් බයකරලා මුදල් කප්පම් ගැනීමේ චෝදනාත් ජවිපෙට තියෙනවා. ඒ නිසා ජවිපෙට ගිය පමණින් ඔවුන්ගේ සියල්ල දැනගන්න වෙන්නෙ නෑ කවදාවත්.
අවසාන වශයෙන්, 88-89 ගැන.
1964 ආරම්බ වූ ජෙප්පෝ ලංකාවේ දෙපාරක් කැරලි ගැහුවා. එකක් 1971 මැතිනිගෙ ආණ්ඩුවට එරෙහිව. ඒ කැරැල්ල නිසා නෙමෙයි නම් අපි අදටත් බ්‍රිතාන්‍ය කොලනියක්. මොකද අපි 1948දී නිදහස ලැබුවට, අපේ අධිකරණ සහ අපේ පාර්ලිමේන්තුව බ්‍රිතාන්‍යයට වගකියන මට්ටමේ තමයි තිබුණේ. ඒ නිසා, 71 අප්‍රේල් මහනඩුව වෙලාවේ නඩුව දැම්මේ "බ්‍රිතාන්‍ය කිරීටයට සහ රාජිනියට එරෙහිව කැරලි ගැහීම" කියලයි. නඩුවේදී විජේවීර ඇහුවා දැන් මගේ නඩුව අහන්නේ මොන රටේ අධිකරණයෙන් ද, ලංකාවෙන් ද නැත්නම් බ්‍රිතාන්‍යයෙන් ද කියල. නඩුකාරයන්ට හීන්දාඩිය දැම්මා. ඊට පස්සේ තමයි 72 ජනරජ ව්‍යවස්ථාව ගෙනැල්ල ලංකාව බ්‍රිතාන්‍යයෙන් පූර්ණ වශයෙන් නිදහස් කරගත්තේ. ඒ අනුව ලංකාව 100% නිදහස් රටක් කරගැනීමේ ගෞරවය අයිති ජවිපෙට. කෙසේ වෙතත් 71 කැරැල්ල දුර්වල ලෙස සංවිධාන කරලා, ඊටත් වඩා චාටර් විදියට ක්‍රියාත්මක කරපු කැරැල්ලක්. ඒකෙදී තමයි ප්‍රේමවතී මනම්පේරි සිද්ධිය වගේ කාලකන්නි සිද්ධි අහන්න ලැබෙන්නේ. ඊටත් වඩා දරුණු විදියට වධ දීලා මරපු මිනිස්සු හිටියා (උදා: ගාන්ධි මහත්තයා නමින් හඳුන්වපු මනුස්සයව මරපු විදිය මේකේ වචනවලින් ලියන්න වත් මට බෑ.) නමුත් ඒ කැරැල්ල ගහපු නිසා තමයි රටේ මිනිස්සු හාමත් නොවී බේරුණේ. නැත්නම් මැතිනිගේ ලබ්බේ සංවෘත ආර්ථික ක්‍රමය නිසා දකුණු ආසියාවේ පැරණිම ප්රජාතන්ත්රවාදී රට වන ලංකාවේ මිනිස්සු දාස් ගාණින් මැරෙන්න තිබුණා. අද ඉන්න 1990න් පස්සේ උපන්න පොඩි එව්වෝ ඉන්ටර්නෙට් එකෙන් අහලා කියනවා "මැතිනි හිටපු කාලේ කොච්චර චෝයි ද" කියල. පුක තමයි. නොකා නොබී නොමැරී මැරුණා අපි. මමත් මගේ පවුලත්, ඒ වගේම මගේ බිරිඳගේ පවුලත්. හාල් සේරුවක් ගන්න ගෙවල්වල තරුණ දූලට ඇඟ විකුනන්න සිද්ධ වුණා ඒ කාලේ. හාල්පොත කපන නිලධාරී ගෙදරට ආවම ගෑණි අරූ එක්ක තියලා ගෙදර මිනිහා එලියට ගිහිං පැයක් දෙකක් ඇවිදලා එනවා. එහෙම සාපලත් කාලයක් ඒක. මොන වැරදි තිබුණත් ජේ.ආර්. මිනිස්සුන්ට එහෙම බලු විදියට සැලකුවේ නෑ.
88-89 ගැන කියන්න තියෙන්නේ, ඉන්දියානු ආක්‍රමනවාදය හෙවත් උතුරේ ප්රශ්නය බේරන්න ඉන්දීය සාමසාධක හමුදාව (ජවිපෙන් කිව්වේ "රාමාගේ වඳුරු හමුදාව" කියල) ආපු එකට විරෝධය දක්වල තමයි ජවිපෙ ආයුධ අතට ගත්තේ. මතක තියාගන්න මේ වෙනකොට 81දී යාපනේ පුස්තකාලය හමුදාවෙන් ගිනිතියලා. 83 කලබල පටන් අරගෙන. 83 කියන්නෙ කවුරු කොහොම කිව්වත් මහා කාලකන්නි සාපයක්. 83දී හමුදාවේ 13 දෙනෙක්ව කොටි මරලා තිබුණා. ඒ අවමඟුල ගත්තේ බොරැල්ල කනත්තේ. එතනදී සිරිල් මැතිව් සහ තවත් ජාතිවාදී පිරිස් විසින් මිනිස්සු කුලප්පු කළා. එතනදී මිනිස්සු බොරැල්ල අවට දෙමළ කඩවලට ගල්ගහුවා. පැය කීපයක් තුළ රටම ගිනිගත්තා. පානදුරේ දෙමල මිනිස්සු පණපිටින් ගිනිතියපු හැටි මම දැකල තියෙනවා. (මගේ වයස හොයාගන්න දැන් අමාරු නැතිව ඇති.) එවකට පැවති එජාප ආණ්ඩුව මේකට ඍජුව උදව් කළා. කොටින්ම හිරගෙදර හිරකාරයන්ව පවා එලියට දැම්මා ගහපිය කියල. එහෙමයි 83. ආණ්ඩුව 83 කළු ජූලියට වරද පැටෙව්වා ජවිපෙට. පටවල ජවිපෙ තහනම් කළා. 88 වෙනකල් ජවිපෙ ආණ්ඩුවට විරුද්ධව තරමක විරෝධයක් තියාගෙන ආවා. නමුත් 88 ඉන්දීය සාමසාධක හමුදා ලන්කාවට ආවත් එක්කම ජවිපෙ ආණ්ඩුවට විර්රුද්ධව යුද්ධ ප්‍රකශ කළා. ඊට පස්සේ ආණ්ඩුවෙන් සහ ජවිපෙන් තරගෙට මිනිස්සු මරුවා. එතනදී ආණ්ඩුවෙන් කරගෙන ගිය වධ කඳවුරු ගැන එහෙම මම ලියන්න වත් කැමති නෑ. නමුත් අද ටයිකෝට් දාගෙන සුදනා වෙන්න හදන රනිල්ගේ නිල නිවසට අඩි පහළොවක් එහායින් තමයි බටලන්ද කියන අමානුෂික වධ කඳවුර තිබුනේ කියන එක කියන්න ඕන.
කොයි හැටි වෙතත් 88-89 කාලේ ජෙප්පෝ මැරුවාය කියන ගොඩක් ඒවා නම් බොරු. බහුතරය මැරුවේ පුද්ගලික කෝන්තරවලට. කහ බළල්ලු, කළු බළල්ලු, ප්‍රා, වගේ ආණ්ඩුවෙන් මෙහෙයවපු පැරාමිලිටරි කණ්ඩායම් තමයි ගොඩක් ඕවට වගකියන්න ඕන. දවල්ට ජෙප්පෝ වගේ ගිහිල්ලා හමුදාවේ මිනිස්සු මරනවා, රෑට උන්ම ඇවිල්ලා ජෙප්පෝ උස්සනවා අර මරණෙට සැක පිට. විශේෂයෙන්ම ප්‍රා කියන්නෙ බලුකමේත් අන්ත බලු සංවිධානයක්. ඒවායේ හිටපු ගොඩක් එවුන් ඒ කරපු පාපකර්මවලට පණපිටින් විඳෙව්වා. රටේ කරුමෙට තව කීප දෙනෙක් ඉන්නවා බේරිලා.
කෙටියෙන් ලියන්න ආවට, මතකය එක්ක ගොඩක් ලියවුණා. කරන දෙයක් පරෙස්සමින්, මොකද ජවිපෙ දැන් ඉන්න තැන ගැන අපි කවුරුවත් හරියට දන්නේ නෑ.
mmmmමටත් සෙට් උනා පක්ශේ ඉහලම සම්බන්ද කමක් තියෙන ඒ වගෙ මනුස්සයෙක්. ඇත්තටම ඒවගේ උදව් මට මගේ නෑදෑයෝවත් කරල නෑ.
මගේ වාහනයක් තිබුනා එයාගේ බඩු අතින් දාලා සල්ලි ගන්නැතුව හදලා දුන්න. දවසෙ කොඉ වෙලේ ගියත් වෑංජන 4-5ක් එක්ක කෑම ඉහලින්ම.කිසිම කුහක කමක් නැති උතුම් මනුස්සයෙක්.
ලංකාවේ උන් ඇත්තටම මේ රැල්ලට ගිහිං ජවිපෙට බනිනනවා. ඇත්තටම හොයල බලල උන් අශ්‍රය කරල බනිනවනං කමක් නෑ.
මාත් ඉස්සර දාර බයියෙක්. දැං නං ජීවිතේට ඔය පක්ශ දෙකේ එක හොරෙක්ටවත් චන්දේ දෙන්නෙ නෑ.
Good post without hate.ජවිපෙ සාමාජිකයින් සෑහෙන දෙනෙක් (තරමක්) ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් විදියට පොඩි දේවල් ටිකක් කියන්නම්. (මගේ රැකියාව අනුව මම දේශපාලකයන් සෑහෙන දෙනෙක් ආශ්‍රය කරනවා.)

ජවිපෙ සාමාජිකයින් සෑහෙන දෙනෙක් (තරමක්) ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් විදියට පොඩි දේවල් ටිකක් කියන්නම්. (මගේ රැකියාව අනුව මම දේශපාලකයන් සෑහෙන දෙනෙක් ආශ්‍රය කරනවා.)

bohoma watina post ekakජවිපෙ සාමාජිකයින් සෑහෙන දෙනෙක් (තරමක්) ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් විදියට පොඩි දේවල් ටිකක් කියන්නම්. (මගේ රැකියාව අනුව මම දේශපාලකයන් සෑහෙන දෙනෙක් ආශ්‍රය කරනවා.)