අඩෝ තොට පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද මෙතන

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    පරනයි තමයි ඒත් දකුනෙ උන් බැනගද්දි හෙන ආතල්


    දකුණෙ කිව්වට දකුණෙ හැමෝම ඕම නැ ... බලපිටිය, අහංගම, ගාල්ල අවට වගෙ තමා ඔය accent යන්නෙ ....
    මාතර අනිත් උන් බැනගන්න විදිය නම් ඉතින් පිස්සු හැදෙයි ඇහුවොත් 😂😂 කෝට්ටගොඩ, දෙවිනුවර, මිරිස්ස වගෙ මාතර අවට පැත්තට එද්දි ඉතින් ආයි සුම්මහ් 😂
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,321
    21,356
    113
    මේ පොර අපේ පැත්තේ එනවා. පොර කරන්නේ නාලා පිබින එක. බැලි තොවිල්. සිංගරම් ගහන ඒවා මළගෙවල් වල. පෙරහැරවල් වල ඒ වගේ.
    දවසක් මූ පෙරහැරකද කොහෙද නලාව පිබිනකොට අපේ එකෙක් මූ ලග ඉදන් අමු අබයක් කකා ගියා. 😂😂😂😂
    පව් පොරට නලාව පිබ ගන්න බැරි උනා. 😔😔😔
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    දකුණෙ කිව්වට දකුණෙ හැමෝම ඕම නැ ... බලපිටිය, අහංගම, ගාල්ල අවට වගෙ තමා ඔය accent යන්නෙ ....
    මාතර අනිත් උන් බැනගන්න විදිය නම් ඉතින් පිස්සු හැදෙයි ඇහුවොත් 😂😂 කෝට්ටගොඩ, දෙවිනුවර, මිරිස්ස වගෙ මාතර අවට පැත්තට එද්දි ඉතින් ආයි සුම්මහ් 😂
    උබ දකුනෙද

    ඊයා
    අම්බලන්ගොඩ, බලපිටිය පැතිවල වලි අහන් ඉන්න ආසයි.
    ඔව්
    😂😂 අර වීල් එකේ එකාගෙ වලිය බලලා තියේද. උගෙ තැන පාර්ක් කරලා
    ආ ඔව් ඔව්
    පැටියෝ කියලත් කියනව
     
    • Haha
    Reactions: CorD SaC

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,180
    113
    Mother Earth
    උබ ඇවිල්ලා මෙතන හුත්තේ video දාලා කොල්ලන්ගේ කාලේ කනවා. තොට පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද මෙතන. 🤷‍♂️
     
    • Haha
    Reactions: ruka! and MadaraU

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    තොට පුළුවන් නම් මට කොච්චර පුළුවන්ද මෙතන. :angry:
     
    • Haha
    Reactions: MadaraU

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    මම නෙවෙයි මේ..
    මොනවද සෑර් මේ. අපෙත් රෙදි නෑ. අපි හිතුවේ හෙන භීශනේ කියලා.

    සෑර්ලා හිනා ගස්සලා මරන්ඩද ලැස්ති, ටයර් ඉතිරි කර ගන්ඩ.