අඩෝ නියම එළකිරි පොරවල් අඳුරගන්න ඉගන ගනිල්ලා
ඒ වගේ උන් අදහන්න පටන් අරගෙන ජීවිතේ ගොඩ දාගන්න ඉගන ගනිල්ලා
1. ආර්ථිකය මුල්‍ය දැනුම ඉහලම නම්
2. දේශපාලුවන් හැරෙන කොට අඳුරගන්න පුලුවන්නම්
3. ජෙප්පෝ මහින්ද හිරේ දානවා කියල රැවටෙන්නේ නැත්නම්
4. ගෝටට චන්දෙ දෙන්න තරං හරකෙක් නොවෙනවානම්
5. රනිල් කුජීතයෙක් උනත් බල තණ්හාවෙන් පෙලෙන වැඩකාරයෙක් බව තේරුම් ගන්න හැකිනම්
6. නන්දලාල් වැඩ කරන්නේ මහින්දට මිස තොපිට නොවන බව තේරුම් ගන්න පුළුවන් නම්
අන්න එහෙම පොරවල් කව්ද ඩෝ ඉන්නේ

Last edited: