අඩෝ නියම එළකිරි පොරවල් අඳුරගන්න ඉගන ගනිල්ලා

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    අඩෝ නියම එළකිරි පොරවල් අඳුරගන්න ඉගන ගනිල්ලා

    ඒ වගේ උන් අදහන්න පටන් අරගෙන ජීවිතේ ගොඩ දාගන්න ඉගන ගනිල්ලා

    1. ආර්ථිකය මුල්‍ය දැනුම ඉහලම නම්

    2. දේශපාලුවන් හැරෙන කොට අඳුරගන්න පුලුවන්නම්

    3. ජෙප්පෝ මහින්ද හිරේ දානවා කියල රැවටෙන්නේ නැත්නම්

    4. ගෝටට චන්දෙ දෙන්න තරං හරකෙක් නොවෙනවානම්

    5. රනිල් කුජීතයෙක් උනත් බල තණ්හාවෙන් පෙලෙන වැඩකාරයෙක් බව තේරුම් ගන්න හැකිනම්

    6. නන්දලාල් වැඩ කරන්නේ මහින්දට මිස තොපිට නොවන බව තේරුම් ගන්න පුළුවන් නම්

    අන්න එහෙම පොරවල් කව්ද ඩෝ ඉන්නේ
     
    Last edited:
    • Haha
    Reactions: Kumbhakarna22

    shenat

    Well-known member
  • May 13, 2007
    58,743
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    හරියට ලියපන් මෙහෙම. 👇

    රනිල් බල තණ්හාවෙන් පෙළෙන කුජීත බැංකු හොරෙක් උනත් අවුරුදු 50ක් රට පාලනේ කරල රටට කරපු ලබ්බක් නැති උනත් ගෝතය ඇප් එක පෙන්නුවා වගේ පොඩි විජ්ජාවක් දාල ප්‍රදීප්ල වගේ තැරි මෝඩ පkයිව ආයෙත් සැරයක් අන්දලා ගන්න තරං වැඩකාරයෙක් බව. ❤️

    ඒ වගේම තවදුරටත් පරිණත වෙනකොට ඒ උගේ හැකියාවක් නොව IQ අඩු මෝඩ වේස බයි බල්ලන්ගේ අඩු බුද්ධිය අයුතු ලෙස පාවිච්චි කිරීමක් බව තේරුම් ගැනීම. 😔😔
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    හරියට ලියපන් මෙහෙම. 👇

    රනිල් බල තණ්හාවෙන් පෙළෙන කුජීත බැංකු හොරෙක් උනත් අවුරුදු 50ක් රට පාලනේ කරල රටට කරපු ලබ්බක් නැති උනත් ගෝතය ඇප් එක පෙන්නුවා වගේ පොඩි විජ්ජාවක් දාල ප්‍රදීප්ල වගේ තැරි මෝඩ පkයිව ආයෙත් සැරයක් අන්දලා ගන්න තරං වැඩකාරයෙක් බව. ❤️

    ඒ වගේම තවදුරටත් පරිණත වෙනකොට ඒ උගේ හැකියාවක් නොව IQ අඩු මෝඩ වේස බයි බල්ලන්ගේ අඩු බුද්ධිය අයුතු ලෙස පාවිච්චි කිරීමක් බව තේරුම් ගැනීම. 😔😔
    #කුහකනෑ tag එකත් දාපන් මචන් 🤣🤣. නැත්නම් උබට කුහකයා කියයි
     
    • Haha
    Reactions: shenat